අගැමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට සතුටින් හා ආඩම්බරයෙන් සුබපැතුම් එක් කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි
‘‘ඉතාමත් සතුටකින් සහ ආඩම්බරයකින් ශ්‍රී ලංකාවේ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරනවා. දැන් අපට එකමුතුව, රට නැවත ගොඩනගන්න පුළුවන්. ස්ථාවර ඉදිරියට ගමන නව ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන්.‘‘

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...