අද සිට නොවැම්බර් 16 වැනි දා තෙක් පාරිලිමේන්තුවේ වාර අවසන් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කරයි.
ජණාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස පාර්ලිමේන්තුවේ වාරය අවසන් කෙරෙන අතර වන සැසි වාරය ඒ අනුව නොවැම්බර් 16 වැනි දා ආරම්බ වන බවයි ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...