අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාව යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගත් බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...