තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස් ජ...
පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කැබිනට් ඇමතිවරයෙකුගේ කාමරයක් තුල අද(09) දහවල් 12.15ට පමණ ඇතිවූ හදිසි ගින්නක් ගිනිනිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් පාලනය කර තිබේ. එම ගින්න හටගෙන තිබෙන්නේ බුද්ධශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ නිල කාමරයේය. ගින්න හටගෙන ඇති අවස්ථාවේ අමාත්‍යවරයා එහි...
දුම්රිය වෘත්තිය සමිති විසින් අද දහවල් 12 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා අද දෙරණට සඳහන් කළේ සිය ඉල්ලීම්වලට අදාළව රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. --------------...
ඉදිරි ජනාධිපතිවරණයේදී තම පාර්ශවයේ අපේක්ෂකයා වෙන කිසිවෙකු නොව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි පරිසරයක් තුල ඒකාබද්දයට ඉදිරිපත් කල හැකි හොදම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා...
එළාර - දුටුගැමුණු අන්තිම සටන පැවැති පුරාවිද්‍යා භූමියේ නිවාස ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර පුරාවිද්‍යා වස්තු විනාශ කළ පුද්ගලයන්ට පුරාවිද්‍යා පනත වහාම ක්‍රියාත්මක කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම ප්‍රාදේශීය ලේක...
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලිය 698ක මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි කියන සිද්ධියක් ගැන හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨා...
කැබිනට් සංශෝධනය යටතේ අලුතින් දිවුරුම් දුන් අැමැතිවරුන්ගේ අමාත්‍යාංශ වලට අයත් අායතන හා විෂය පථයන් අැතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තය වන විට නිකුත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසිය. ඒම ගැසට් නිවේදනය සකස් කිරිමෙි කටයුතු මේ වන විට ජනාධිපති ලේකම්වරයා සඳහ...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අලාභය ගිය වසරේ (2017) දී රු. බිලියන 13.7 ක් (රු. කෝටි 1370 ක්) දක්වා ඉහළ ගොස් ඇත. 2016 වසරේදී එම සමාගම වාර්තා කළ අලාභය රු. කෝටි 1040 ක් වන අතර මේ අනුව ගිය වසරේ (2017) දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රු. කෝටි 330 කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා ම...
යුද සමයේදී මියගිය පිරිස සැමරීම සඳහා මැයි මස 18 වැනිදා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී සමරු උළෙලක් පැවැත්වීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය 7 දා තීරණය කොට තිබේ. ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී මේ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම පිණිස විශේෂ සාකච්ඡාවක් ප...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරු 16 දෙනා විපක්ෂයට සම්බන්ධ වීමෙන් පසු ආණ්ඩු විරෝධී බලවේගය තවත් ශක්තිමත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ආණ්ඩුවේ තත්ත්වය රටේ ජනතාවට දැන් හොඳින් අවබෝධ වී තිබෙන බවත් ඔවුන්ගේ සහයෝගයද විපක්ෂයට නො...
ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කථානායකවරයා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සංයුතිය වෙනස් විය. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 129 ක් වන අතර (කථානායකවරයා හැර) විපක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 9...
කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා එල්ල වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නීතිපති එරික් ෂෙනී ඩර්මන් සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. "ද නිව්යෝකර්" ස`ගරාව මගින් නීතිපතිවරයාට එරෙහිව චෝදනා හෙළි කර තිබිණි. කාන්තාවන් සිව් දෙනකු මෙම චෝදනාව කළ අතර එයින් දෙදෙනකු නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන්ය. හැට ත...
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මාධ්‍යවේදීන් අතර ප්රසිද්දව ඇත්තේ සාමාන්‍යයෙන් ප්රශ්නය අහන්නට කලින් පිලිතුරු දෙන්නෙකු ලෙසයි. එසේ වුවද අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් රාජිත සේනාරත්න ඇමතිවරයාට කට උත්තර නැතිව ගියේය. බරපතල වංචාවන් දෙදක් සම්බන්ධ...
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් අනතුරැව පැවති තේ පැන් සංග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල මහතා සහභාගි නොවීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේ පැන් සංග්‍රහයට සහභාගි විය.මෙම නායකයින් අතර පවතින යම් ආරවුලක් මීට හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගව වලින් වාර්තා වේ.ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්...
තම කණ්ඩායමේ 16 දෙනාට ඒකාබද්ධ විපක්ෂයත් සමඟ සන්ධාන ගතව ඉදිරියේදී එකට වැඩ කිරීමට සිදුවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. 2020න් පසුව දේශපාලනයේ නිරත වන බවට ජනාධිපතිවරයා පැවසුවද ඒ සම්බන්ධයෙන් තම කණ්ඩායමේ මතය දැන්ම ප්‍රකාශ කළ නොහැකි බ...
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරය ආරම්භ වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගෙන තිබේ.
අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි. පාර්ලිමේන්තු සම්ප්‍රදායනුකූලව පාර්ලිමේන්තු සභා වාරය ඇරැඹි බව ජනාධිපතිවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව දහවල් 2.15 ට සභාව ආරම්භ කෙරිණි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉතා පැහැදිලිවම හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ මහතා බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි. ඒකාබද්ද විපක්ෂය තුල විවිධ යෝජනා තිබුනද ගමින් ගමට ගොස් සමීක්ෂණයක් කලහොත් ඔවුනගේ එකම බලාපොරොත්තුව...
8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අද(08) විවෘත කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.15ට පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේය. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරි...
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද(08) පෙරවරුවේ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දැක තිබේ. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ජනවාරි 8 වනදා මෙන් මැයි 08 වනදා ද ව...
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...
අද (ජුනි 26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව පෙට්&...
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජුනි 26-29 දක්වා...
ඊයේ(23) මධ්‍යයම රාත්‍රියේ ඔස්ලෝ හි ජනප්‍රිය සමලිංගික තැබෑරුමක් අසල තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා...
විවේචනය ඉතා පහසුය. ඒත් ඒ සඳහා කාලය වැය කිරීම මේ මොහොතේ ජාතික අපරාධයකි. ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට ඉන් බිඳකුදු උත්තරයක් නොවේ. අවශ්...
විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා පවසන්නේ මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත...
✈️-Topic: එරෝෆ්ලොට් කුමන්ත්රණයේ දිග පළල! - සභ්‍යත්ව සංකථන 48 🛸2022 ජුනි 25| සවස 7.30ට - සූම් තාක්ෂ...
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...