දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බව එජාප ආරංචි මාර්ග වාර්තා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා වෙත සිය ස්ථාවරය දැනුම් දෙමින් කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමනට ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය අවශ්‍ය බව ඔහු සඳහන් කර ඇත.

මේ හේතුව මත කතානායකවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් ඇමතූ බව වාර්තා වෙයි.

නමුත් එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් සාකච්ඡා වූ දේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුනේ නායකයන් සදහන් කරන්නේ කිසිදු හේතුවක් මත ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපති අපේක්ෂකයා ඉවත්වීමක් සිදු කර නොගන්නා බවයි.

Daily News



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More