දේශීය පුවත්

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා ගෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා මනෝජ් සිරිසේන මහතා තෝරා පත් කරගෙන තබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(12) නිකුත් කළ බව මැතිවරණ කොමිසම පැවසුවේය.

පසුගිය මහමැතිවරණයේදී මනෝජ් සිරිසේන මහතා මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ තේරී පත් නොවුණු අපේක්ෂකයන් අතර පෙරමුණේ පසුවෙයි.

ඔහු දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුද වෙයි.

මේ අතර ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා නැවත ශාන්ත බණ්ඩාර මහතා පත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා, මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More