පුවත්
දේශීය පුවත්

දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා තිබූ ව්‍යවස්ථාදායක සභාව, මැතිවරණ කොමිෂම, ජාතික පොලිස් කොමිෂම ආදී ආයතනවල බලය පාර්ලිමේන්තුවේදී සම්මත වූ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන තැබීමෙන් පසුව අහෝසි වන බව පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටි...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා. මෙම උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑල...

දේශීය පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ප‍්‍රධාන පුවත්

රටේ මහා සංඝරත්නය ජාතිකවාදී නායකයින් සහ සංවිධාන සේම ජාතිමාමක ජනතාව ද්‍රෝහී රනිල් අනුර TNA හකීම් බදියුදීන් ගේ අශුද්ධ සන්ධානය සහිත ඊනියා යහපාලනය පරාජය කර රටට හිතැති නව ව්‍යවස්ථාවක් සේම ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට මහත් බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවන ලදී...

දේශීය පුවත්

ඇමෙරිකාවේ '' ස්පාර්ක්  එයාර්'' සමාගම මයාමි නගරයේ සිට ගුවන් තොරතුරු සඟරාවකට ප්‍රකාශකොට ඇත්තේ තම සමාගම 2021 සිට ශ්‍රී ලංකාවේ මත්තල ගවන්තොටුපල පදනම් කරගෙන ගුවන්සේවාවක් ආරම්භ කරන බවය. එම සමාගමේ ප්‍රකාශය අනුව මත්තල ගුවන්තොටුපලේ බිම් මට්ටමේ සේවාවන් එම සමාගම විසින් සිදු කරන අතර ම...

දේශීය පුවත්

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ  බැහැ දැකීමට අද (24) එම විහාරස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළේය. ආගමික පුනර්ජීවනය උදෙසා ස...

දේශීය පුවත්

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

දේශීය පුවත්

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. දත්ත වාර්තාවන් අනුව ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකුමෙලෙස වාර්තා වී ඇත. මෙම ආසාදිතයින් ගෙන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වී...

දේශීය පුවත්

කුඩා දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතයට ඉඩදීම හේතුවෙන් කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයන් එල්ල වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා ...

දේශීය පුවත්

රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත්  නිග්‍රහයක් බව 'සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පවසයි. ඔහු එබව කියා සිටියේ, අද (23) පැවති මාධ්‍ය හමුවකදීය. ඊයේ රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසින් ලබා ද...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී පැවති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව පැවති ඡන්දය අවස්ථාවේදී, ඊට පක්‍ෂව රිෂාඞ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ හා රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් මන්තී‍්‍රවරුන් ...

දේශීය පුවත්

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එම දිස්ත්‍රික්ක වශයෙන් ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල පෙන්වා දියහැකියි. මේ බව සංගමයේ ...

දේශීය පුවත්

විසි වන සංශෝධනය සම්මත කිරීමට පෙර දින නාරාහේන්පිට අභයාරාමයට පැමිණ තමන් වහන්සේ මුණගැසී විසිවන සංශෝධනයට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන බව කී විජයදාස රාජපක්ෂ මහතා විස්සට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්අසතුටට පත්ව සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව විජයදාස රාජපක...

මුහුණු පොතෙන්

වෛරස් සෙම්ප්‍රතිශ්‍යා/උණ රෝග මූලික අවස්ථාවේදීම වලක්වා ගැනීමේ "ත්‍රිත්ව තාප ප්‍රරතිකාරය" ගැන මගේ පසුගිය අවුරුදු 20ක අත්දැකීම මේ තීරණාත්මක අවස්ථාවේ කොරොනා රෝගයෙන්ද ඔබව ආරක්ෂා කිරීමට උදව්වක් වනු ඇතැයි ත...

දේශීය පුවත්

කොවිඩ් දෙවන රැල්ල තුළ පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බව වාර්තා වෙයි. පෞද්ගලික රෝහල් හතරක පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාර...

දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදු කළ අරන්තලාව භික්ෂු ඝාතනය පිළිබඳ විධිමත් අපරාධමය විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපතිවරයා ඊයේ (23) වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. ප්‍රහාරයෙන් දිවිගලවාගත් දැනට ජීවතුන් අතර සිටින වින්දිත භික්ෂූන් වහන්සේගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස...

දේශීය පුවත්

පොලීසියේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ අංශය කොන්ත්‍රාත් ඝාතකයන් පස් දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව පවසයි. සංවිධානාත්මක අපරාධ මැඩලීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ හඳුනා ගත් ඝාතකයින් පස් දෙනා විටින් විට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදි...

දේශීය පුවත්

කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. ” මහා සංඝරත්නයත් පොදු මහජනතාවත් අපේක්ෂා කළා විශේෂ කරුණු මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළට ඇතුළත් ක...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ සම්මත වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වලංගු නීතියක් බවට පත්වන අතර මෙම සංශෝධනයත් සමඟ ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක් සිදුවෙයි. අගවිනිසුරු , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් , අභියාචනාධිකරණ සභාපති හා එහි විනිසුරුවරුන්, නී...

ව්‍යාපාරික පුවත්

කොරෝනා වසංගතය හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නිෂ්පාදන අඩාල වීමෙන් මෙම මාසය තුළ රුපියල් කෝටි 400ක පමණ ආදායමක් අහිමි වී ඇති බව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට කීය. මෙරට ප්‍රධාන නිදහස් වෙළෙඳ කලාපයන් වන කටුනා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More