පුවත්
දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දියගම දී පැවති උත්සව සභාවක් අමතමින් පවසා සිටියේ කොරෝනා වෛරසය සඳහා තහවුරු නොකරන ලද ඖෂධ සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන් සමාජයට පණිවුඩ දීම නොකළ යුතු බවත් අඩුම තරමේ මෙරට ඖෂධ පාලන අධිකාරිය විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් භාවිතා කළ යුතුව ඇති ...

දේශීය පුවත්

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයට එරෙහිව මෙරටින් සොයා ගෙන ඇති දේශීය ඖෂධය තුළින් ආසාදිතයන් සුවපත් කිරීමට ලැබුණොත් ඊට විරුද්ධව එන්නත් හා ඖෂධ නිෂ්පාදනය කරන රටවලිවන් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට නියමිත බවයි. එනිසා ...

දේශීය පුවත්

මඩකලපුව – පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා පිටව යෑමේදී එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරාගත් පුද්ගලයින් 04 දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මෙම පුද්ගලයන් පසුගි...

Uncategorized

පරිසරය විනාශ වෙන්නේ නිලධාරීන්ගේ වැරැදි තීරණවලින්... සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට පොලිතීන් නිෂ්පාදනය අධෛර්යමත් කිරීමට අදාළ තීන්දු තීරණ රැසක් ගැනීමට වත්මන් රජය සූදානම් වන බව මේ වන විට ප‍්‍රකාශ කර ඇත. එහි මූලික පියවරක් ලෙස සැශේ පැකට් ඇතුළු නිෂ...

පුරවැසි කොලම

බිම් තැන්න පුරා පැතිරුණු බඩඉරිඟු වගාව නෙතට පිය දසුනකි. තැනක මල් පූදින බඩඉරිඟු පඳුරුය. තව තැනක කරල් බර වූ බඩඉරිඟු පඳුරුය. ඒ අතරේ අස්වැන්න නෙළන ගොවීන් ළහි, ළහියේ වැඩය. ගිනියම් අව් රශ්මිය ඔවුන්ට අභියෝගයක් නොවේ. එහෙත් බඩඉරිඟු පඳුරු වියළී පර`ඩැල් වන තරමට පෑවිල්ල තදය. බඩඉරිඟු හේන්වල පමණක් නොව, විවිධ වග...

පුරවැසි කොලම

ජනාධිපති, අග‍්‍රාමාත්‍යතුමා, හමුදාපති ඇතුළු ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කොවිඞ් - 19 වෛරස් රෝගය පැතිරීම සහ මැ`ඩපවත්වා ගනිමින් සිටී. අති භයානක ව්‍යසනයෙන් අප මවුබිම බේරා ගැනීමට ගන්නා වෙහෙස වෙනුවෙන් ඔවු...

දේශීය පුවත්

අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන සෙල්ලිපි , පොකුණු හා විවිධ නටඹුන්වලින් පිරී පවතින  නාච්චාදූව නව නගරයේ නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ පුරාවස්තු බුල්ඩෝසර් කර  පිරිසක් විසින් බලහත්කාරයෙන් නිවාස ඉදිකොට තිබේ. නාච්චාදූව නව නගරයේ අංක 536 ග්‍රාම නිළධාරී වසමේ පිහිටි නිදන්ගල පුරාවිද්&#...

දේශීය පුවත්

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ මින් ඉදිරියට සමගි ජනබලවේගය යටතේ මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට නාම යෝජනා ලබා නොදෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු එකතු වී වැඩ ...

දේශීය පුවත්

කොරෝනා මරණ 150 පනී

December 14, 2020 8:26 am

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද(13) රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත ගණන 152කි. මියගොස් ඇත්තේ, 62 සහ 71 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සහ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දේශීය පුවත්

දෙවැනි ලෝක යුද්ධයටත් වඩා දරුණු අන්දමින් කොරෝනා වසංගතය පැතිරී ලෝකයේ බලවත් රටවල් පවා අද විශාල ආර්ථික අහේනියකට පත්ව තිබියදී ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම පහත හෙළීම විශාල ප‍්‍රශ්නයක් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජීවන වියදම පහත හෙළීම ලේසි පහසු කාර්යයක් නොවන බවත්...

දේශීය පුවත්

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර පරීක්ෂා කිරීම අවසන් අදියර ආරම්භ කළ බවයි. ඒ අනුව දෙසැම්බර් 12 වැනිදා වන විට උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීමේ ප...

දේශීය පුවත්

ආයුර්වේද ඖෂධ ලබාදීම මගින් වැලිකඩ හා මැගසින් බන්ධනාගාර වල කොරෝනා ආසාදිතයන්ට වෛරසය අඩුවී ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති ප්‍රසාද් හේවාගමගේ මහතා සඳහන් කරයි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ඔවුන්ට අවශ්‍ය දේශීය වෛද්‍ය ප්‍රතිකාර මේ වන විටත් බොරැල්ල ආයුර්වේද රෝහල...

දේශීය පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ක්‍රිකට් කුසලානය ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ආදරණීය පියාණන් වන ඩන්ස්ටන් ජයසූරිය මහතා අවුරුදු 80ක් ආයු වළඳා මිය ගිය බව සනත් ජයසූරිය මහතාගේ ඥාතීන් දන්වා සිටී. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වූ ඩන්ස්ටන...

ප‍්‍රධාන පුවත්

මාහ 06 ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට; ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට; නව විදේශ මූල්‍යකරණයක් හැර ...

ප‍්‍රධාන පුවත්

මෙතෙක් සිංගප්පූරුවට සතියකට වරක් ලෙස තිබූ ගුවන් ගමන් වාර ගණන සතියකට තෙවරක් ලෙස එළඹෙන දෙසැම්බර් 18 වනදා සිට ඉහළ නැංවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරණ බව එම සමාගමේ පාලන අධිකාරිය කටයුතු කරන බව දන්වා සිටී. එසේම ශ්‍රී ලංකන් ගුවන් ගමන් සේවා සමාගම දන්වා සිටින්නේ මැලේසියාවේ ක්වාලාලම්ප...

දේශීය පුවත්

අද (13) දිනයට මේ වනවිට තවත් කොවිඩ් – 19 සාදිතයින් 515දෙනෙකු මෙරටින් වාර්තාවී ති⁣බේ. එම ආසාදිතයින් අතරින් 368 දෙනෙකු වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය. අනෙක් 147දෙනා වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්‍රිතවය. මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවි...

දේශීය පුවත්

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යංශය සඳහන් කළේ, ක්ෂේත්‍ර පරීක්ෂාවකින් තොරව ගොඩ ඉඩම්වල වැලි සහ පස් කැණීමට බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ තීරණය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ...

දේශීය පුවත්

ජනතාවගේ සිදුවෙන මැසිවිලි සහ ආර්ථිකයම වශයෙන් ශී‍්‍ර ලංකාවට තදින්ම බලපා තිබෙන ප‍්‍රශ්න සැලකිල්ලට යොමු කර වසා දමා තිබෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලබන ජනවාරි මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා  පැවසීය. කෙස...

පුරවැසි කොලම

මෙයට මඳ කලකට පෙර සිටි අපරාධකරුවන් තම අපරාධ චාරිකාව තුළ ගමන් කරද්දි, පසු කිරීමට හෝ මඳකට නැවතී සිටීමට ඉතාම අකමැති ස්ථාන තුනක් තිබුණි. ඒ කොහුවල පොලිසිය, ගල්කිස්ස උසාවිය සහ මහර හිරගෙදර යන මාරක තැන් තුනයි. ඔවුන් එදා කොහුවල පොලිසියට බය වූයේ එහි තිබූ නාව නාවා ගහන වධකාගාරයත් වත්ත කෙලවර පිහිටි ඇත්ත වමා...

දේශීය පුවත්

කල්මුණේ කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය වන අන්තවාදී මුස්ලිම් සංවිධානයක තොරතුරු හමුදා බුද්ධි අංශ මගින් හෙළිකර ගෙන තිබේ. සුපර් මුස්ලිම් නමින් මෙම සංවිධානය හඳුන්වන අතර එහි නායකයා වන්නේ කලන්දර් ලෙබ්බෙ මොහොමඞ් නමැත්තාය. මොහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන වෛද්‍යවරයෙකි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More