දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දියගම දී පැවති උත්සව සභාවක් අමතමින් පවසා සිටියේ කොරෝනා වෛරසය සඳහා තහවුරු නොකරන ලද ඖෂධ සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන් සමාජයට පණිවුඩ දීම නොකළ යුතු බවත් අඩුම තරමේ මෙරට ඖෂධ පාලන අධිකාරිය විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් භාවිතා කළ යුතුව ඇති බවත්ය.

වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එසේ නොකර” එන්ජින් ඔයිල්”බොන්නට යෑමෙන් අවසානයේදි සිතාගත නොහැකි විනාශයක් සිදුවිය හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා,මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්දන ඒකකයත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියත් එක්ව කොරෝනා වෛරසය සදහා ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පරීක්ෂණ කරන බවත් ඊට සහය දැක්වීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්දැයි ප්‍රශ්න කරන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More