දේශීය පුවත්

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයට එරෙහිව මෙරටින් සොයා ගෙන ඇති දේශීය ඖෂධය තුළින් ආසාදිතයන් සුවපත් කිරීමට ලැබුණොත් ඊට විරුද්ධව එන්නත් හා ඖෂධ නිෂ්පාදනය කරන රටවලිවන් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

එනිසා රජය සහ මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔහු අවධාරණය කරයි.අප සොයා බැලිය යුත්තේ සොයාගත් ඖෂධයේ ගුණ අගුණ මිස එය නිෂ්පාදනය කරන පුද්ගලයාගේ පැටිකිරිය නොවන බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More