පුවත්
දේශීය පුවත්

පාර්ලිමේන්තු කටයුතු නැවතත් එළැඹෙන දෙසැ 5 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තුව කල තැබිණ. එදින පෙ.ව. 10.30ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පුරවැසි කොලම

පල් හොරු

November 30, 2018 11:39 am

හපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මසකට රුපියල් අනූ පන්දහසක (රු. 95,000/=) මුදලක් අඹර දමිළ හිමියන්ට ගෙවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී මුදිත තමානගම මහතා ඊයේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කරනු ලැබුවා. මෙම නඩුව ඊයේ කැඳවා ඇත්තේ 2010 සිට 2014 දක්වා ගාමි...

දේශීය පුවත්

වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ. මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතීව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අය බවත් ඊයේ පස්වරු 6.00 ට මොවුන් රාත්‍රී ර...

දේශීය පුවත්

පිස්සු කථානායකගේ පිස්සු වැඩවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අපි සටන් කරනවා. අපි පොත්වලින් ගැහුවා. පුටුවලින් ගැහුවා. අපි නෑ කියන්නේ නැහැ. ඒ වගේම ඉදිරියටත් මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් එතුමා රකින්න අපි ජීවිත පරිත්‍යාගයෙන් ජනතාව සමඟ අත්වැල් බැඳ ගන්න සූදානම් යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දිව...

දේශීය පුවත්

වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා දෙකක් අද (30) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ඒ, එක්සත් ජාතික පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතරය. ඒ අනුව පළමු සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර පස්වරු 6 ටත්, එක්සත් ජාතික පෙරමුණේ නියෝජි...

දේශීය පුවත්

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද(30) පෙරවරුවේ විවෘත කිරිමට නියමිතව තිබේ. දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බව සඳහන් වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අද දිනයේ එම අවස්ථාවට...

දේශීය පුවත්

2017 අගෝස්තු 7 වැනි අගහරුවාදා (170 වන කාණ්ඩය, 05 වන කලාපය) උපුටා ගැනීම - ''එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කිසිම දෙයක් මා මෙහි සඳහන් කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂය මේකට අදාළ වන්නේ නැහැ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන සියලු ක්‍රියාමාර්ගයන් වළක්වාලමින් රජය පෙරලා දැමීමේ අරමුණ...

දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමයට දන්වා ඇති පරිදි නව ආණ්ඩුව විසින් සයිටම් උපාධි ලැබූ 81 දෙනාගේ උපාධිය පිළිගන්නා බවට පොරොන්දුවක් ලබා දී ඇත. ප්‍රධාන පෙලේ දේපළ වෙළඳ ආයතනයක හිමිකරුවකු වන වෛද්‍ය වරයකු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අ...

දේශීය පුවත්

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනාකරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ(29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය. එහිදී සාක්ෂි ලබාදෙමින් සමාගමේ මූල්‍ය පාලක ල...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන මොහොතක නව අගමැතිවරයකු ආණ්ඩුවක් පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දන්වා ඇත. කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර අද(29) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මේ බව දැන්වූ බව ජනාධිපති කාර්යාලයේ සමීප ආරංචි මාර්...

දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරතිබේ. ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඔවුන් අද දිනයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ. එම ලිපියේ දැක්වෙන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය නැවත ස්ථාප...

දේශීය පුවත්

හෙට(30) දිනයේ දී විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ජනාධිපතිවරයා එකඟ වු බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ...

දේශීය පුවත්

බිමල් රත්නායක මන්ත්‍රීවරයා අද(29) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් එදා 2015 දී මන්ත්‍රීවරු 46 දෙනෙක් පමණක් සිටියදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිරිනැමීම නීතියට අනුව නිවැරැදි වුවත් සදාචාරයට අනුව නිවැරැදි නොවන බව ප්‍රකාශ කළේය. ඒ අනුව වර්තමානයේ ජාතික ආණ්...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද(29) සවස 4.00ට පැවැත්වීමට නියමිතව තිබේ . අදාළ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බන කථානායක කාර්යාලය සඳහන් කරයි. මෙම හමුව පැවැත්වීම සදහා ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ කටයුතු කරන බව වාර්ත...

දේශීය පුවත්

ජනපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන තෙක් ඔහු සමග සාකච්ඡා සඳහා එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියි. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. “කුමන්ත්‍රණකාරී අර්බුදයක් සාමාකාමී සාකච්ඡා මේසයක් තුළ විසඳා ගැනීමට අවස්ථාවක් නෑ. එය විසඳා ගැනීමේ අව...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව නැවතත් හෙට (30දා) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

දේශීය පුවත්

“ වර්තමාන පාර්ලිමේන්තුව ගොඩනැගීමේදි නව රජයක් පත්කිරීමට මා දරූ ප්‍රයන්තයට ගෞරවයක් අැති කියල හිතනවා. අපි එක්සත් ජාතික පක්ෂයත් සමග එකතුවෙලා විශාල කැපවීමක් කළා. පහුගිය ආණ්ඩුව කොළඹ නගරය කැසිනෝ නගරයක් කරන්න ගියාම මම විරුද්ධ වුණා. අදත් මම මගේ හෘද සාක්ෂිය රට වෙනුවෙන් කියනවා. මෙය ජනපතිට බැණ වැදීමෙන් ව...

විදේශ පුවත්

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය. ඉන්දියාව - පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය. "ප...

දේශීය පුවත්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, සිය සුවදුක් විමසීමට පැමිණෙන කිසිවෙකු හමුවීම ප‍්‍රතික්ෂේප කර තිබේ. පිටතින් ආහාර රැගෙන ඒමට අවශ්‍ය නම් ඒ පිළිබඳ බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ඉල්ලීමක් කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ද අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කිසිද...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය. එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එහි සියලුම මන්ත්‍රිවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More