පුවත්
විදේශ පුවත්

ප්‍රංශය පුරා පවතින නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ වෙළෙඳ සංගම් හා සේවක සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තීරණය කර ඇත. එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හරහා ජනතාව අමතා ගනු ලබන තීන්දු තීරණ ප්‍රකාශ කිරීමට ද නියමිතය. ඉන්ධන බදු, ජීවන වියදම සහ ඉහළ යාම සහ තවත් ගැටලු කිහිපයකට එරෙහිව ප්...

විදේශ පුවත්

ප්‍රංශයේ අයිෆල් කුළුණ හෙට(08) දින වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ. ඉන්ධන සඳහා විශේෂ බද්දක් පැනවීමට එරෙහිව සති කිහිපයක සිට ප්‍රදේශයේ පැරිස් නුවර ඇතුළු නගර කිහිපයක විරෝධතා පැවැත්වෙයි. කහ කමිස වලින් සැරසුණු විරෝධතාකරුවන් රජයේ දේපළ වලට හානි කරමින් රථ වාහන ගිනි තබමින් පසුගිය සෙනසුරාදා දැවැන්ත විරෝධ...

දේශීය පුවත්

ඉන්දියාවේ ජම්බුකාෂ්මීර ප‍්‍රාන්ත රජය විසුරුවා හැරීමට ආණ්ඩුකාර සත්‍යපාල් මලික් විසින් ගත් තීන්දුවට එරෙහි ඉදිරිපත් වූ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර තිබේ. මෙම පෙත්සම ගොනුකර තිබුණේ භාරතීය ජනතා පක්‍ෂ මන්තී‍්‍රවරයෙකු වන ගගන් භගාත් විසිනි. පෙත්සම ගොණුකළ භාරතීය ජනතා පක්‍ෂයේ ගගන් භ...

දේශීය පුවත්

ළඟදීම මහ මැතිවරණයක් පැවැත්වෙන බවට ඇතැම් පිරිස් මත පළ කළ ද කිසිදු මැතිවරණයක් හදිසියේ නොපවත්වන බවත් නොකෙරුණු වැඩ අඩුපාඩුකම් හිඩැස් සපුරාගෙන වැරදි නිවැරදි කරගෙන ගමක් ගමක් පාසා සංවර්ධන ඉලක්කයන් සපුරා ඉදිරි මාස 10 -12 කාලය තුළ නියමිත කාලවකවානුවේදී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව එ.ජා.ප. නියෝජ්‍ය න...

දේශීය පුවත්

පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අසහස් පල කලේය. 2018 දෙසැම්බර් 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කරලා යෝජනාවක් සම්මත කරන්න නියමිතයි. එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ යෝජනාව සම්මත කළාට පස්සේ ඊට සහය පල කළ මන්ත්‍රිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූල...

දේශීය පුවත්

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීය. කමිටුවේ සභ...

දේශීය පුවත්

ලිට්‍රෝ ගෑස් අළෙවි ප‍්‍රවර්ධනය සදහා යයි සමාගමෙන් මාසිකව 95,000 බැගින් දීමනා ලබා ගෙන ඇති පූජ්‍ය දඹර අමිල හිමියන්ගෙන් මාධ්‍යවේදීන් විසින් කරනලද ප්‍රශ්න කිරීම් හමුවේ දැඩි අපහසුතාවට පත්ව තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට විරුද්වධ උන් වහන්සේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු...

දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන සියලු දීමනා තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අමාත්‍යවරුන්ට ගෙවන දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි ස...

දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මොරටුව, කටුබැද්ද ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමින් මෙසේ අදහස් පළ කළේය. මුළු ලෝකයෙන්ම ගත්තොත් ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හොඳ ඉතිහාසයක් තිබෙන රටක්. අපට නිදහස ලැබෙන්...

දේශීය පුවත්

පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තින්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන බව හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අ...

Uncategorized

යුත්කියේ ජනහඩ වේදිකාවේදී බුද්ධ ශාසනයත් මහා සංඝරත්නයත් නිර්ලජ්ජිත ලෙස විවේචනය කරමින් රට තුල ඇති ආගමික සංහිදියාව බිද දමමින් නිරාගමික රාජ්‍යයක් කරා රැගෙන යාමට දරණ ප්‍රයත්නය පරාජය කරමු. මෙසේ ප්‍රකාශ කලේ දේශප්‍රේමි බොදු පදනමේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි ලංකා ලිඩ් නිවුස් වෙත සිය අද...

දේශීය පුවත්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව නීතිඥ අරණ ලක්සිරි මහතා විසින් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ති‍බේ. ලක්සිරි මහතා විසින් ගොනු කළ එම පෙත්සමේ සඳහන් වනුයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැ...

දේශීය පුවත්

20 නැවතත් කරලියට

December 10, 2018 8:54 am

පවතින දේශපාලන අර්බුදය අවසන් වූ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය සමඟ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරී...

දේශීය පුවත්

තමන් කිසිවිටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බවත් තමන්ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙන් පරණ ශ්‍රී ලංකා කාරයෙකු ලෙස කටයුතු කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි. විජයමුණි සොයිසා මහතා මේ අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්...

දේශීය පුවත්

කැබිනට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය මඟින් නිකුත් කරන ලද අතුරු නියෝගයට අනුව හිටපු අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදෙන ගෙවීම් තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා ...

දේශීය පුවත්

'පුරවැසි බලය' සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් මඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට සැක මතු වන බවටත් රට තුළ අරගලකාරී තත්ත්වයක් ඇති කිරීමට ඔහු ඇතුළු කණ්ඩායමක් සැරසෙන බවටත් සැක මතුවන හෙයින් ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිද...

දේශීය පුවත්

මේ වසරේ ගත වූ මාස 10ක පමණ කාලය තුළ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ තුන් දහසක (3,000) මුදලක් වැය කොට ඇති බව අනාවරණය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක මහතා පවසයි. එම මුදල් හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍ර...

දේශීය පුවත්

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් නව පුළුල් සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඒකරාශී කරගන...

දේශීය පුවත්

පහත පල කෙරෙනුයේ " දෙමළ ඊලාම් අන්තර්කාලීන ආණ්ඩුව" නැමැති සංවිධානය මගින් හෙට (10) බ්‍ර්තාන්‍යයේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තුවේ කාඹර අංක 10 පැවැත්වීමට නියමිත රැස්වීමක පූර්ව ප්‍රචාරක දැන්වීමකි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ව...

දේශීය පුවත්

අධිකරණය නිවාඩු ලබා දිමට පෙර නඩුවේ තින්දුව ලබාදුන්නොත් හොද බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය. ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ මාතර, වැලිගමදි සංවිධානය කර තිබු අවස්ථාවේදි ඔහු මේ බව පැවසීය. එහිදි අදහස් දැක්වු මන්ති‍්‍රවරයා, ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More