පුවත්
දේශීය පුවත්

2015 වසරෙදී තරුනයකු පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම සහ පැහැරගෙන ගොස් සිර කිරීම ඇතුළු චෝදනා 29ක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ 12 විභාගයට ගත් අවස්ථාවේදී වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීම සඳහා ඇයගේ නීතිඥවරුන් ඉල්ලා සිටීම නිසා ඊට අද...

දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ අගමැතිවරයකු පත් කිරීම සඳහා සහායවීමේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලිඛිත එකඟතාවක් ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/294742891383585/?t=51

දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේත්, කැබිනට් මණ්ඩලය අදාළ අමාත්‍යධූරවලත් කටයුතු කිරිම වළක්වාලන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම් විභාගය 2019 වසරේ ජනවාරි මාසය තෙක් කල් තබා ඇත. ඒ අනුව අදාළ පෙත්සම් 2019 වසරේ ජනවාරි මස 16,17 හා 18 යන දිනවලදී විභාග කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය, ...

දේශීය පුවත්

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු පසුගිය කාලයේ රෝගී තත්ත්වයෙන් ප්‍රථිකාර ලබමින් සිටි බව ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි. මිය යන විට ඒ මහතා 67 වන වියේ පසුවිය. උපාලි කන්නංරගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දීමට නියමිතය.

දේශීය පුවත්

ආණ්ඩුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද (12 වැනිදා) හෝ හෙට (13 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට නීති ක්ෂේත්‍රයේ අය විශ්වාසය පළ කරති. මෙම තීන්දුව සරල වූවක් නොවන නිසා ඒ පිළිබඳව සියුම් ලෙස අධ්‍යයනයක් කර ඒ ඒ කාරණා පිළිබඳ කරුණු දැක්විය යුතුව ඇතැයි හිටපු අධිකරණ ලේකම්වර...

දේශීය පුවත්

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහෝ දිනයේ ශ්‍රිපාද මළුවේ විශේෂ පින්කම් රුසක් සිදු කරන බව ශ්‍රි පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍...

ව්‍යාපාරික පුවත්

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් හා ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨා...

දේශීය පුවත්

අද (12) පස්වරු 01.00ට රැස් වන පාර්ලිමේන්තු දිනයට නියමිත න්‍යාය පත‍්‍රයේ පළමු කරුණු ලෙස දක්වා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් ක‍්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාවය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මෙන්ම රවී කරුණානායක, අ...

දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය දැරීම සහ තවත් 49 දෙනෙකුට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙසට කටයුතු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණයේදී කැදවීමට නියමිතව තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය ඇමතිවරු එම ධූර වල කටයුතු...

දේශීය පුවත්

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්යෙන් පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා විසින් වහාම ප්‍රසිද්ධ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. නීති විරෝධී ආකාරයට අත්සන් කළ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද එම සංගමයේ ලේකම...

ව්‍යාපාරික පුවත්

අද වන විට මෙරටට මෝටර් රථ ආනයනය කිරීම 90% කින් පමණ පහත වැටී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ උප සභාපති කීර්ති ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මීට හේතු වී ඇත්තේ ඩොලරය අගය ඉහළ යාම, ආනයනික බදු ඉහළ ද ඉහළ දැමීම, ණයවර ලිපි නිකුත් කිරීමේ දී බැංකු පොලී අනුපාත වෙනස් කිරීම, වාහන ගෙන්වීමට දෙන වෙ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථා අර්බුදය මැද ඇමරිකාව ශ්‍රී ලංකාවේ තාවකාලික නාවික සැපයුම් කඳවුරක්‌ ආරම්භ කිරීමට තීරණය කර ඇත. මේ සඳහා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ වන ජෝන් සී ස්‌ටෙනිස්‌ නමැති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන යෝධ නැව භාවිත කරන බව යූ. එස්‌. නේවි නිව්ස්‌ වෙබ් අඩවිය (10 දා) හෙළි කළේය. ඉන්දීය සාගරයේ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11) රාත‍්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත. එමෙන්ම ශ්‍රේෂ්ඨාධික...

දේශීය පුවත්

සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිඳව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා රට තුළ අරගලයක්...

දේශීය පුවත්

ඊයේ 10 දින පැලවත්තෙේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේ දී පුවත්පත් සහ සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් ජනාධිපති වරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතු බව පවසා ඇත. එහිදී ප්‍රධාන වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ හෙට (12) රැස්වීමත් වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත. ඒ අනුව ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් වලට අනුකූලව පාර්ලිමේන්තුව රැස්වන තුරු පාර්ලිමේන්තු රැස්විම් සඳහා සහභාගී නොවීමට ගත් තීරණය තම කණ්ඩායම කිසිඳු ලෙසකින්වත් වෙනස් නොකරන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර...

දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණි. යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිං...

දේශීය පුවත්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර් බුස් මහතා විසින් තම රාජ්‍යයේේ උපාංගයක් ලෙස යොදාගත් බවට ප්‍රකට ආගමික කණ්ඩායමක් වන "බෝන් එගේන්"නිකායට අයත් පිරිස් ‍ශ්‍රි ලංකාව තුළ ප්‍රබල ලෙස කටයුතු කරන බව වාර්තා වේ. එම කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාව ක්‍රීකට් කණ්ඩායම තම ග්‍රහණයට නතුකර ගත් බව පසුගිය දිනවල වාර්තා විය. ...

දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ. නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර ඇත. නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හ...

දේශීය පුවත්

මැතිවරණයක් පැවැත්වීමට අදාල අධිකරණයේේ තීන්දුව පමාවීම ගැන කනස්සල්ල පළ කරන සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා අධිකරණයේ තීන්දුව රටට අහිතකර නම් එම මැතිවරණය පැවැත්වීමට එරෙහිව තීන්දුවක් ලැබුනහොත් වහාම ජනමතවිචාරණයක් කැඳවා ජනතාවගේ තිීන්දුව ලබා ගන්නා ලෙස ජනපතිතුමා ගෙන් ඉල්ලා සිටියේ ය. ඒ මහතා විසින් එම ඉල්ල...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More