ව්‍යාපාරික පුවත්

අද වන විට මෙරටට මෝටර් රථ ආනයනය කිරීම 90% කින් පමණ පහත වැටී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ උප සභාපති කීර්ති ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මීට හේතු වී ඇත්තේ ඩොලරය අගය ඉහළ යාම, ආනයනික බදු ඉහළ ද ඉහළ දැමීම, ණයවර ලිපි නිකුත් කිරීමේ දී බැංකු පොලී අනුපාත වෙනස් කිරීම, වාහන ගෙන්වීමට දෙන වෙළඳ බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම ආදී කාරණා බවයි.

මේ වන විට රටේ ඇතිව තිබෙන අස්ථාවර දේශපාලන තත්ත්වය සහ ආර්ථික කඩා වැටීම නිසා ඉදිරියේදී වාහන අයන ආනයනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවද ඔහු කියා සිටියේය.

දැනටමත් වාහන බලපත්‍ර හිමියන් සහ සුඛෝපභෝගී වාහන හැර කුඩා මෝටර් රථ ආනයන කරුවන්ගේ ව්‍යාපාරයන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More