පුවත්
දේශීය පුවත්

අමාත්‍යාංශවල රාජකාරී කටයුතු වලට සීමා නොවී ආසන වලට ගොස් පාක්ෂිකයන් සමග එක්ව ඉදිරි මැතිවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිඛේ. අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ(06) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇ...

දේශීය පුවත්

හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සම්පත් ප්‍රනාන්දු මහතා පසුගිය දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩුව පවතින එම තනතුරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(7) දිනයේ පත්වීමට නියමිතව ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. අදාල ලියකියවිලි සකස් කරගෙන අද උදෑසන තමා ...

මුහුණු පොතෙන්

අම්පාර තරිඳු ඕෆ්සෙට් ප්‍රින්ටර්ස් ආයතනය නැඟෙනහිර පළාතේම විශාලතම මුද්‍රණාලයයි. එදා දෙසම්බර් 28 වැනි දාය. නව වසරට තව දින කිහිපයක් ඇති නිසා මුද්‍රාණාලයේ වැඩකටයුතු අධික විය මුද්‍රණ යන්ත්‍රයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය. එය ජර්මනියේ නිෂ්පාදිත නවීනතම යන්ත්‍රයකි. විදුලි කාර්මික අංශය කළ සුළු අලුත්වැඩි...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතය. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. එහිදී වර්තමාන දේ...

දේශීය පුවත්

කළගුණ නොදත් අයට සිදුවන්නේ කුමක්ද යන්න අද ඇස් පනාපිටම හෙළි වී තිබෙන බවත්, තමාට අත හිත දුන්, තමන්ට නැඟිටීමට ශක්තිය දුන් පිරිස් අමතක කොට යන ගමන් මඟ සුබවාදී නොවන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ අනුරාධපුර තිරප්ප...

දේශීය පුවත්

ලබන සැරෙත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ඒ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නෙවෙයි.ඒ අපේක්ෂකයා වෙනත් පක්ෂයක නැෂනල් අදින සෙරෙප්පු දාන උස එක්කෙනෙක් කණ්ණාඩි දාන කෙනෙක් වෙන්න බොහෝ ඉඩ කඩ තියනවා.යයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් ද සොයිසා මහතා කීය. ඒ මහතා මෙ...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරකින් කල් දැමීමටත් පළාත් සභා මැතිවරණය අද වන තෙක් කල් දැමීමටත් මැතිවරණවලට බිය රනිල් වික්‍රමසිංහට උදව් කළ ජවිපෙය, අද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ජනාධිපතිවරණය අහෝසි කරවීමට උත්සාහ ගන්නේ ද ඔහුගේ දේශපාලන ප්‍රාණය රැක දීමට බවත් එවැනි කටයුතු අද ජවිපෙ ප්‍රධාන ...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්ව ගොඩනැඟන පුළුල් සන්ධානයක් තුළින් ඉදිරියේදී නැවත මෛත්‍රී - මහින්ද යුගයේක් ‌ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසනයේේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට...

දේශීය පුවත්

තවත් පළාත් සභා 4කට ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙට (07) පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව දකුණ, සබරගමුව, ඌව සහ උතුර යන පළාත් සභා 4 සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ හෙට (07) දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග කියයි. දකුණු පළාත් ආ...

දේශීය පුවත්

විදේශීය ආයෝජකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයක් අනවසරයෙන් යළි රටින් පිටව ගොස් තිබේ. චීන, සිංගප්පුරු සහ හොංකොං ආයෝජකයින් රැගත් අදාළ පෞද්ගලික ගුවන් යානය මෙරටට පැමිණ තිබුණේ පසුගිය 3 වැනිදායි. කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට ගොඩබැස්සූ යානය විශේෂ අවසරයක් ...

දේශීය පුවත්

මේ සතියේ කැබිනට් සංශෝධනයක් වනු ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 30 වඩා වැඩි කළ හැකි දැයි නීතිපති මතය විමසා තිබෙන බව කී නියෝජ්‍ය ඇමැතිවරයා නීතිපති මතය දැනගත් පසුව කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව සඳහන් කළේය. කැබිනට් සංශ...

දේශීය පුවත්

ලංකාවේ ගැටලු විසදා ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීම් අවශ්‍ය නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල්තුමන් පවසයි. ඊයේ (05) කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් කාදිනල්තුමන් වැඩිදුරටත් අවධාරණය කළේ සහජීවනය ගොඩනැගීමට අවශ්‍ය මග පෙන්වීම බුදුදහමින් ලබා ගත හැකි බවයි. ජපානයේ ලංකාජී විහාරාධිපති, ඉන්දියාවේ සාංචි...

දේශීය පුවත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු කිහිප දෙනෙකු මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඉදිරියේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අනුශාසක...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් තිබූ සිය ස්ථාවරය වෙනස් කරමින් සිය පවුලේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිය දියණිය හා සොහොයුරා දේශපාලනයට යොමු කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව වැ...

මුහුණු පොතෙන්

හරිම සරළයි: සුමන් ගේන්න හදන ව්‍යවස්ථාව එදා බැසිල් යෝජනා කරපු 13+ ව්‍යවස්ථාවම හෝ එහි දිගුවක්. ඉතිං එයාට මේකට විරුද්ද වෙන්න හේතුවක් නැහැ. සුමන් ඉතාම කන්ෆිඩන්ට් පිට කියනවා, මෙහෙන් 21/ 30 එහාට එන්න ඉන්නවා කියල. ඒ අතරේ ජනාධිපතිගේ ශ්‍රිනිප චන්ද්‍රිකා ග්‍රහණයට නතුවෙන්නේ, පොහොට්ටුව සහ ශ්‍රිනිප අතර ගිවි...

දේශීය පුවත්

මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදි කෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමුවරට අද (06) නිරීක්‍ෂණ දුම්රියක් ධාවනය වූ අතර එම අවස්ථාවට එක්ව සිටි ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංගට විරෝධයක් එල්ල වී තිබේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටියදී අමාත්‍යවරයා වෙත හිටපු ජනාධි...

දේශීය පුවත්

රටේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් දේශපාලනයට පිවිසෙන්නේ නැතිව රටට සේවය කළ හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය. මුත්තයියා මුරලිදරන් මහතා ඒ බව කියා සිටියේ ඒ මහතා සමාජිකයකු වශයෙන් කටයුතු කරන ගුණ-ජය-සතුට පදනම මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් 22 කට අය...

දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය ඇතිව එක්සත් ජාතික පක්‍ෂය බලය පිහිටවූ පළාත් පාලන ආයතන 20 කට වැඩි ප‍්‍රමාණයක පාලනය ඉදිරියේදී අස්ථාවර වනු ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි. ශ‍්‍රීලනිපය එම ආයතනවල ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත ය...

දේශීය පුවත්

ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහය දැක්වීමේ අරමුණින් ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු 21 ක් ආණ්ඩුවට එකතුවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන්ට රුපියල් මිලියන 400 බැගින් ලැබෙන බවට වැඩිදුරටත් වාර්තා වන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අනාවරණය කරයි. ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය පෙරේදා (04 දා) දහවල් රාජග...

දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටන තමන් තවම අත් හැර නොමැති බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත. ඒ සඳහා ශක්තිමත් සන්ධානයක් බිහි කර ඒ තුළින් සටන් කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More