පුවත්
දේශීය පුවත්

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ පවතින ආරක්ෂාව පිළිබද කතා කරන බොහෝ දෙනා ගේ මාතෘකාව වූයේ බුද්ධි අංශ වාර්තා පිළිබදවය. බුද්ධි අංශ අඩපණ කිරීම නිසා මේ තත්ත්වය උදා වූ බවට සමහර පාර්ශව චෝදනා එල්ල කරන්නට විය. ර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්...

පුරවැසි කොලම

වර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකි. පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවීමට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? පාස්කු ඉර...

දේශීය පුවත්

ඇමෙරිකාව එක්සත් ජනපදය ඇතුළු රටවල් මුලින්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීම හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එවකට විදේශ කටයුතු අමාත්‍ය වූ මංගල සමරවීර මහතාත් මහා පාවාදීමක් කළ බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. හිරු ටී.වී. නාළිකාව හරහා විකාශය ව...

දේශීය පුවත්

සාධරණ හේතුවක් ‌ෙනොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට විරුද්ධව අනිවර්ය නිවාඩු යවා ඇතිපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ . පූජිත් ජයසුන්දර මහතා මේවනවිට ඒ සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස්ල බාගනිමි...

දේශීය පුවත්

අන්තවාදී ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල, වදාකඩ ශ‍්‍රී විජයසුන්දරාරාම ටැම්පිට පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමිනි. තමා මෙරට ආරක්ෂක අංශ කෙරෙහ...

දේශීය පුවත්

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි. එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ 1400 කට අධික මුදලක් ස...

Uncategorized

රටක බලයට පත් වන ඕනෑම රජයක ප්‍රතිපත්ති තීන්දු කිරීමේ බලය මහජනයා විසින් තම  අතට ගත යුතු බව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ පවසති. 'පක්ෂයට පෙර' යන්නෙන් ඊයේ(05) පස්වරුවේ කොළඹ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය. මෙම විද්වත් සංවාදයට උඩුදුම්බර කාශ්‍යප හිමි ඇතුළු මහා...

Notice Board

"නාඳුනන තුවක්කුකරුවාගේ කතාව " ජනගත කිරීම සහ ආචාර්ය ලයනල් බෝපගේ පවත්වන "බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද" මැයෙන් දේශනය මැයි 07 දා www.lankaleadnews.com වෙතින් එම අවස්ථාවට සහභාගී වන්නට ඉඩක් නොලැබෙන අය වෙනුවෙන් සජීව විකාශය වේ. දේශීය පුවත්

ආත්මවිශ්වාසය ඇති පුද්ගලයින් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තියක් රටේ බිහිවිය යුතු බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි. 'පක්ෂයට පෙර' යන්නෙන් ඊයේ(05) පස්වරුවේ කොළඹ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළ...

දේශීය පුවත්

ඕනෑම රටක සිදුවන  සංවිධානාත්මක ත්‍රස්තවාදී ක්‍රියාවක් පසුපස  දේශපාලනය සම්බන්ධ වී ඇත.  ඒ ආකාරයෙන්ම පසුගිය අප්‍රේල් 21 දින සිදුවූ  ඉස්ලාමීය අන්තවාදී  ප්‍රහාරය පිටුපසද අන්තර්ජාතික බල දේශපාලනික සම්බන්ධයක් ඇති බව අද බොහො දෙනාගේ කතා බවහට ලක්ව ඇති කරුණකි. මේ වන විට රට තුළ ඇතිවී තිබෙන අරාජිකත්වය හමුවේ ...

දේශීය පුවත්

මද්රාසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද (06 වන දා) තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළේය. මෙම කෙටුම්පත මගින් ‘ශ්‍රී ලංකා මද්‍රසා අධ්‍යාපන මණ්ඩලය‘ නමින් නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර, එහි ...

ව්‍යාපාරික පුවත්

ෆ්ලයි ඩුබායි, එමිරේට්ස්, එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ එයාර්ලයින්,  ඕමාන් එයාර් ආදී ගුවන් සේවා සමාගම් රාශියක් විසින් මෙම මාසයේ ඉදිරි කාලය තුළ ගුවන් ගමන් අවලංගු කොට ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මගින් සංචාරක කර්මාන්තයට සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදුවන බව ඔවුන් සඳහන් කර...

දේශීය පුවත්

නුවරඑලිය බ්ලැක්ෆුල් රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය (අයි.එස්.අයි) විසින් බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කදවුරක් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය. අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙ...

දේශීය පුවත්

වහාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ බවට පිළිගත හැකි ස...

දේශීය පුවත්

මේ දිනවල අන්තර් කාලීන ආණ්ඩුවක් ඉල්ලමින් දියත්කොට ඇති පෝස්ටර් ව්‍යාපාරයේ දේශපාලන උවමනාව කුමක් දැයි lnka leak news ජාතික සංවිධාන වලින් ප්‍රශ්න කරන ලදි. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඊට ලබාදුන් පිළිතුරයි ''අන්තර්කාලීන ආණ්ඩුව කියන උපාංගය බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආපදා අධිරාජ්‍යවාදය නම් වූ ...

දේශීය පුවත්

‘ත‍්‍රස්ත ප‍්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ යන තේමාව යටතේ විශේෂ දේශන මාලාවක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇත. මෙම දේශන මාලාවේ ප‍්‍රධාන දේශකයා ලෙස ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කටයුතු කිරීමට නියමිත ය. දේශන මාලාවේ පළමුවැන්න මැයි 05 (අද) සවස 3.00ට කොළඹ සම්බුද්ධත්ව ජය...

දේශීය පුවත්

අධිකරණයේ විනිසුරුවන් පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් කිරීමට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ අධිකරණ අමාත්‍යවරිය ලෙස තමන් දැනුවත් කිරීමේ යුතුකමක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට තිබුණේ යැයි අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. ඔහු නගන අන්දමේ චෝදනාවක් ගැන...

දේශීය පුවත්

මෙතෙක් කටයුතු කළ අයුරින් ඉවසීමෙන් හා බුද්ධිමත් ලෙස කටයුතු කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළම අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ. මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් අගරදගුරුතුමෝ මෙසේ ද පැවැසූහ. “මීගමුව පෝරුතොට ප්‍රදේශයේ...

දේශීය පුවත්

සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීම මේ වන විට ඉවත් කර ඇති බව රජය තීරණය කර ඇත. ඊයේ (05) රාත්‍රීයේ රජය විසින් සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කළේය. ඊයේ පස්වරුවේ මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ඇඳිරි නීතිය පැනවනු ලැබුවේය. ඒ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More