“නාඳුනන තුවක්කුකරුවාගේ කතාව ” ජනගත කිරීම සහ ආචාර්ය ලයනල් බෝපගේ පවත්වන “බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද” මැයෙන් දේශනය මැයි 07 දා www.lankaleadnews.com වෙතින් එම අවස්ථාවට සහභාගී වන්නට ඉඩක් නොලැබෙන අය වෙනුවෙන් සජීව විකාශය වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...