Uncategorized

රටක බලයට පත් වන ඕනෑම රජයක ප්‍රතිපත්ති තීන්දු කිරීමේ බලය මහජනයා විසින් තම  අතට ගත යුතු බව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ පවසති.

‘පක්ෂයට පෙර’ යන්නෙන් ඊයේ(05) පස්වරුවේ කොළඹ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

මෙම විද්වත් සංවාදයට උඩුදුම්බර කාශ්‍යප හිමි ඇතුළු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස,පූජ්‍ය පාහියංගල  ආනන්දසාගර හිමි, මේජර් ජෙනරාල් දයා රත්නායක, අද්මිරාල් සරත් වීරසේකර, මාධ්‍යෙව්දී චාපා බණ්ඩාර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු විද්වතුන් ඇතුළු විශාල පිරිසක්සහ භාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More