පුවත්
දේශීය පුවත්

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේ චෝදනාව එල්ල වී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ්ගෙන් ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් රැසකගේ තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. පසුගිය පෙබරවාරි 07 වැනි දින ඩුබායිහි දී අත්අ...

දේශීය පුවත්

අනුමැතියකින් තොරව මෙරට පවත්වාගෙන ගිය විදෙස් විශ්ව විද්‍යාලයක ශාඛාවක් පිළිබඳ ඌව පළාතෙන් වාර්තා විය.ඉරානයේ අල් මුස්තාෆා විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ලෙස මෙය පවත්වාගෙන ගොස් ඇති අතර නිශ්චිත ස්ථානයක් තිබී නැති අතර දෙමළ පාසල් හතරක ගොඩනැගිලි එහි ඉගැන්වීම් සඳහා යොදාගෙන තිබේ. සති අන්ත දිනවල එම ඉගැන්වීම සි...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ අද (11) පැවති විශේෂ දිව්‍ය පූජාවේදී උන්වහන්සේ වැඩිදුරටත්...

දේශීය පුවත්

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකරන රටවල් අතුරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා අගයමින් විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත. 2019.05.01 දිනට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙම උත්...

දේශීය පුවත්

මහා පරිමාණයෙන් කුඩු බිස්‌නස්‌ කරන තවත් ජාවාරම්කාරයො පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉන්නවා. බන්ධනාගාරයේ ඉන්න වෙලේ සුදා ඇතුළු පිරිසක්‌ කුඩු බිස්‌නස්‌ එක ජයටම කරගෙන යනවා යෑයි අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර ඇත. මම ශ්‍රී ලංකාවේ ප්‍රධානම හෙරොයින් ජාව...

දේශීය පුවත්

ජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කරන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ නිකුත් කළ ද එම සංවිධානය තහනම් කරමින් ගැසට් පත්‍රයක් පල කිරිමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බව ආනන්ද සාගර හිමි පවසයි. උන්වහන්සේ පවසන්නේ එම සංවිධානය තහනම් කිරිමට කටයුතු නොකිරිම මගින් රජය පිළිබඳව යම් සැකයක් මතුවන බවයි. ත්‍ර...

දේශීය පුවත්

මුස්ලිම් අන්තවාදයට සහයෝගය ලබාදෙන බවට චෝදනා ලැබ සිටින අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුමක් ඇතැයි රජයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි. පසුගිය දිනවල රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා රැසක් ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන්ද විවේචන එල්ලවිය. අමාත්‍ය රිෂාඩ් බදි...

දේශීය පුවත්

සෝදිසි මෙහෙයුම්වලදී හමුවන කඩු සහ වෙනත් තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නැයි යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි. හමුවන බොහෝ කඩු පෞරාණික හා මළකඩ කෑ ඒවාද බවත් ශී‍්‍ර ලාංකික නිවෙස්වල කඩු හෝ වෙනත් තියුණු ආයුධ තිබීම පුදුමයක් නොවන බවත් යුධ හමුදාපති වරයා සදහන්කරයි. ...

පුරවැසි කොලම

පාස්‌කු ඉරිදා බෝම්බ පිපිරීම් සිදුවී අදට (මැයි 11) දින විස්‌සකි. මේ අමානුෂික සිදුවීමට සම්බන්ධ තොරතුරු අනාවරණය වන අවස්‌ථාවේ ඊට සම්බන්ධ වූවන් වසන් කිරීමේ උත්සාහයක්‌ ක්‍රියාත්මක වේ. ඊට හොඳම නිදසුන සවුදි අරාබියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාවිද් යුසුප් කර ඇති ප්‍රකාශයයි. තව්හිද් ජමාත් සංවිධානය ගැ...

දේශීය පුවත්

අත්අඩංගුවට ගෙන ර`දවා සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන බුහාර් මොහොමඩ් රාෆික්‌ නමැති ව්‍යාපාරිකයාගේ කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි නිල කාමරයක්‌ පරීක්‌ෂාවට ලක්‌ කිරීමේදී රුපියල් ලක්‌ෂ 83ක මුදලක්‌ සහ පවුම් 97ක රන් ආභරණ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඊයේ (10දා) සොයාගෙන ඇත. මෙම...

දේශීය පුවත්

මහා පරිමාණයෙන් කුඩු බිස්‌නස්‌ කරන තවත් ජාවාරම්කාරයො පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉන්නවා. බන්ධනාගාරයේ ඉන්න වෙලේ සුදා ඇතුළු පිරිසක්‌ කුඩු බිස්‌නස්‌ එක ජයටම කරගෙන යනවා යෑයි අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර ඇත. මම ශ්‍රී ලංකාවේ ප්‍රධානම හෙරොයින් ජාව...

දේශීය පුවත්

"තාත්තගේ නම කියන්න බැහැ... කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා..." යැයි කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණු තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායකයා බව පැවසෙන මොහොමඩ් සහරාන් නැමැත්තාගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනා ආරක්ෂක අංශ නිලධාරින්ට ප්‍රකාශ කර ඇතැයි පැවසේ. ආර...

දේශීය පුවත්

මෙම මස 13 වන දින සිදු විය හැකි ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි අංශ විසින් නිවේදනයක් නිකුත් කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. අද (10) පාර්ලිමේන්තුවෙදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. ගරු කථානායකතුමනි, මේ රටේ ඉතිහාසයේ ම්ලේච්ඡතම, කුරිරුම, ඒවාගේම අ...

දේශීය පුවත්

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 132.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 135.00 කි.ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව ම...

ව්‍යාපාරික පුවත්

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව සාමාන්‍ය පරිදි සෑම මසකම 10 වෙනි දින ඉන්ධනවල නවතම මිල ගණන් තීරණය කෙරේ. පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අප්‍රේල් මාසය වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබුණ ද උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩ...

දේශීය පුවත්

රටක් හැටියට අප මේ මොහොතේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බැට කන රටක් බවට පත් වී ඇතැයි පවසන ‘ශ්‍රී ලංකා ජාතික සභාව’ මෙම තත්ත්වය මුළුමනින්ම වළක්වාගැනීම සඳහා වූ ‘පංචවිධ ජාතික සැලැස්මක්’ එළිදැක්වුයේ ය. ඒ අද (මැයි 10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති උත්සවයකදී ය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික මහා ...

දේශීය පුවත්

නෙදර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (10) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන තානාපතිවරිය නෙදර්ලන්ත රජයේ හා එරට ජනතාවගේ කණගාටුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී ...

විදේශ පුවත්

අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට අයත් දරු දැරියන් 45000ක පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන් බටහිර රටවලට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් බවත් යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන ප්‍රධානි ගිලේ දෙ කෙර්කොව් අනතුරු අගවයි. රෝමයේ පිහිටි ත්‍රස්ත මර්දන සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව සදහන් කල...

දේශීය පුවත්

ආධාරයක් වශයෙන් මෙරටට ලැබුණු මඩකලපුවේ ඉදිකරගෙන යන ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ පුත‍්‍රයාට හිමි වීම පිළිබඳව රජය පරීක්‍ෂණයක් සිදු කරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා...

දේශීය පුවත්

ජාතිවාදය, ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධූරයෙන් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක හර්තාලයක් ආරම්භ කර තිබේ. ත්‍රිකුණාමලය නගරය කන්තලේ, සේරුනුවර හා තඹලගමුව උප නගරවල කඩ සාප්පු වසාදමා තිබූ අතර පෞද්ගලික බස් සේවා ධ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More