දේශීය පුවත්

ජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කරන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ නිකුත් කළ ද එම සංවිධානය තහනම් කරමින් ගැසට් පත්‍රයක් පල කිරිමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බව ආනන්ද සාගර හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ එම සංවිධානය තහනම් කිරිමට කටයුතු නොකිරිම මගින් රජය පිළිබඳව යම් සැකයක් මතුවන බවයි.

ත්‍රස්ත විරෝධි ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හින්දු පූජකවරුන් දැනුවත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආනන්ද සාගර හිමි මේ බව ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More