පුවත්
ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය මුදලේ 6වන වාරිකය මුදා හැරීමට තීරණය කර ඇත. මෙරට ආර්ථීක කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් මිලියන 164 ක මුදලක් මුදා හැරීමට තීරණය කර ඇති බව සඳහන්. කෙසේවෙතත් මෙරට ගෙවුම් ශේෂය තව දුරටත් ඉහල මට්ටමක පැව...

දේශීය පුවත්

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය තාවකාලිකව රැක බලා ගන්නා තමන් වෙත තරුණයෙකු පැමිණ‍ ඊයේ (01) සවස පහරදුන් බව විහාරයේ තාවකාලික භාරකරු කැළුම් බංඩාර තරුණයා පවසා ඇත. කැළුම් බංඩාර පවසා ඇත්තේ විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ පුජාවක් වෙනුවෙන් පැමිණි කණ්ඩායමක තරු‍ණයෙකු වෙත එලෙස පහරදුන් බවයි. වි...

දේශීය පුවත්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කර ඡායාරූප ගත් ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ ජාල මාධ්‍ය වෙත මුදා හළ හා හුවමාරු කළ අය ගැනත් විමර්ශනය සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කරයි

දේශීය පුවත්

පාසල් සිසු සිසුවියන් හතලිස් තුන් ලක්ෂයක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණය හරහා රුපියල් මිලියන 540ක පමණ කොමිස් මුදලක් පාර්ශවයකට හිමි තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබේ. සුරක්ෂා රක්ෂණය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය ඇති කරගත් එකඟතාවයකට අනුව සම්පුර්...

දේශීය පුවත්

ශ්‍රීලනිපයේ ජේෂ්ඨ අනුශාසිකාව වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් 5වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් ගැනීමට නියමිත බව ජේෂ්ඨ මධ්‍යම කාරක සභිකයෙකු පැවසීය. කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට...

දේශීය පුවත්

ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති ඌව පළාතේ සියළු උපකාරක පන්ති වහාම තහනම් කොට ඒවායෙහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ. ඌව පළාත තුළ මේ වන විට නැවතත් හිස ඔසවමින්...

දේශීය පුවත්

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් අද (01) විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. ඒ පසුගිය සැප්තැම්බර් 10 වනදා සිට දින 20ක කාලයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආබාධිත රණවිරුවන් සිදුකළ විරෝධතාවයේදී බ්‍රිතාන්‍යයේ සිට වෛද්‍යවරයකු ලබාදුන් දුරකථන ඇමතුමක් සම්බන්ධවයි. එම දුරකථන ඇමතුම මගින් අදාල වෛද්‍ය...

දේශීය පුවත්

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන්  ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට නිසි සැලැස්මක් ඇතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. හලාවත නගරයේදී පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය....

දේශීය පුවත්

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට සූදානම් වන  millennium challenge corporation වැඩපිළිවෙළ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි. නීතිඥ දර්ශන වේරදුවගේ මහතා...

දේශීය පුවත්

අද(01) උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක පිටරට යැවීමට තිබු කසල කිලෝ ග්‍රෑම් 25,000 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එහි කලමණාකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් හා කසල තේ තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිත ...

දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී අවංකභාවයට මුල් තැන දෙමින් සියලු ජනතාවගේ අයිතීන් හා නිදහස සුරක්ෂිත කරනා ප්‍රජාතන්ත්‍රික අයිතීන් සුරකින සහ රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් සේවය කළ හැකි සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා බුද්ධිමත්ව සහ ධෛර්යවත්ව තීන්දු තීරණ ගන්නා ලෙසට ශ්‍රී ...

දේශීය පුවත්

අමෙරිකාව සමඟ එළඹීමට නියමිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. මව්බිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් 'STOP USA' නමින් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ...

දේශීය පුවත්

ප්‍රභාකරන් අවුරුදු 30ක් යුද්ධ කරලා රටට අහිමි කරන්න හැදුවෙ රටෙන් 1/3ක් බවත්. රනිල් අවුරුදු හතරහමාරක් ආණ්ඩු කරලා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා මේ වනවිට රටෙන් 1/12 ක් අහිමි කර තිබෙන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.ඊයේ (31) රාජ...

දේශීය පුවත්

MCC ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කරගැනීම සඳහා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට පාර්ලිමේන්තුවේ අනුමතිය අවශ්‍ය බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇනෙකුත් සියලුම හවුල්ක...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අස්සන් කිරීම අද පෙරවරුවේ කොළඹදී සිදුකෙරුණි. මෙම සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 32 ක් සහ සිවිල් සංවිධාන 31 ක් නව සන්ධානයේ මහ ලේකම් රාජිත සේනාරත්න මහතා ඉදිරියේ ගිවිසුමට අස්සන...

දේශීය පුවත්

පසුගිය බදාදා ජාතික රූප රූපවාහිනියේ සංවාදයකට සහභාගි වෙමින් හෙළ උරුමය පක්ෂයේ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ගෝඨාභයට රාජපක්ෂ මහතාගේ භාර්යාවට දේෂසහගතව විවේචන එල්ල කිරීම් හෙළා දකිමින් ඊට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එතුමන්ගේ භාර්යාව ආර්යාවක් නොවීම ප්‍රධාන සුදුසුකමක් බව ය. ඊට...

දේශීය පුවත්

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා හා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමකට අද (01 වැනිදා* උදේ 8.30 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අත්සන් තැබීමට නියමිතය. ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍...

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්‍ෂ පහක් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්දය වර්ජනය කරන ලෙස දැනුම් දුන්නද එම ඉල්ලීමට එක`ගතාව නොදක්වා උතුරේ රාජ්‍ය සේවකයෝ ඊයේ (31 දා* තැපැල් ඡුන්දය පාවිච්චි කිරීම සඳහා එක්වූහ. ඡුායාරූපයේ දැක්වෙන්නේ වවුනියාවේ පිහිටුවා තිබූ තැපැල් ඡුන්ද මධ්‍යස්ථානයකදී තැපැල් ...

Uncategorized

තම පාලනයක් යටතේ වෘත්තිකයින්ගෙන් පිට කිසිදු පුද්ගලයෙකුට රාජ්‍ය ආයතනවල තනතුරු ලබා නොදෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ මහරගම පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. සාර්ථක දැක්මක් ...

දේශීය පුවත්

අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග රජය අත්සන් කිරිමට සූදානම් වන ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සැකයක් මතුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත....

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More