පුවත්
දේශීය පුවත්

එළැඹෙන 03 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකා කළ අතර එදින නව මන්ත්‍රීවරයෙක් දිවුරුම්දීමටද නියමිතව තිබේ. ...

දේශීය පුවත්

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23දා) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. අද පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරින් හමු වු ජනාධිපතිවරයා සහන ...

දේශීය පුවත්

IS සටන්කාමීන් යළිත් වරක් ඉරාකය තුළ හිස ඔසවමින් ඇතැයි එරට බුද්ධි අංශ පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉරාකය තුළ එම සංවිධානය යළි ශක්තිමත්ව ගොඩනැගෙමින් ඇති බවය. මීට වසර 02 කට පෙර ඉරාකයේ පැවැති අවසන් බලකොටුවත් IS සටන්කාමීන් වෙත අහිමිවුණා. ඒ, අමෙරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් එල්ල කළ සන්නද්ධ ප...

දේශීය පුවත්

ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට නොවැම්බර් මාසය තුළ රුපියල් මිලියන 107 ක අතිකාල දීමනා ගෙවා ඇතැයි වාර්තාවකින් අනාවරණ වී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් මෙම වාර්තාව කැඳවා ඇත්තේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාගෙනි. එම වාර්තාවට අනුව මෙම අතිකාල ගෙවා ඇත්තේ ලං...

දේශීය පුවත්

ඉකුත් අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමේදී කතාවට බහට ගැනුණු කරුණු කාරණා අතර ‘සබීතාගේ ගොඩනැගිල්ල ගැන කතාව’ ටිකක් වේලා දිග්ගැස්සුණු කතාවක් විය. ඇමතිවරුන් එක් එක්කෙනා ජනාධිපතිවරයාට කරුණු දක්වමින් පැවසුවේ, එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනමට ලබාගත් ආකාරයත්, කෘෂිකර්ම අමාත්‍යංශය කලින් පැ...

දේශීය පුවත්

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපේක්ෂිත අයැදුම්පත් දෙකක් අ...

දේශීය පුවත්

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ. එසේම එම මැතිවරණයට ජාතික ජන බලවේගය ලෙස මාලිමාව ලකුණෙන් තරග කරන බවද ඔහු සඳහන් කළේය. මහනුවර පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

දේශීය පුවත්

රජයේ අමාත්‍යවරුන්ට සහ පළාත් සභා ඇතුළු රාජ්‍ය ආයතනවලට විදේශ ආයෝජකයන් ණය දෙන ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග ඍජු ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම් තහනම් කෙරෙන චක්‍රලේඛයක් ජනාධිපති කාර්යාලය මගින් නිකුත්කර තිබේ. ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් ...

පුරවැසි කොලම

ඔබ සුපිළිපන්නද?

December 23, 2019 8:09 am

අල්ලස, දූෂණය නොමැති රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට දීර්ඝ කාලයක පටන් පැවතෙන කතාබහ තවදුරටත් එලෙසෙම සිදුවෙමින් පවතී. රාජ්‍ය පාලකයන්ගේ සිට රාජ්‍ය සේවකයන්, මහජනතාව දක්වාම අල්ලස, දූෂණය පැතිරී ඇති අතර, ඇතැම් ක්ෂේත්‍රවල එය සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බව නොරහසකි. ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ ර...

දේශීය පුවත්

එළබෙන  මහාමැතිවරනයේදි එක්සත් ජාතික පෙරමුනට ආසන 113 සිමාවට ලගා වීමට නොහැකි උවහොත්  දෙමළ ජාතික සන්ධානය නැවත වරක් හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සහාය ලබාදිමට සුදානමි බව පා.ම එමි.ඒ සුමන්තිරන් පවසයි. එසේ එ.ජා.පෙ සහාය ලබාදෙන්නේ නව ව්‍යාස්ථාවක් මගින් 13න් ඔබිබට ගිය බලය බෙදිමක් මගින් උතුරු පළාතේ ප්‍රශ්නයට ...

දේශීය පුවත්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් ජනතාවට සුබ සාධනයක් ඉටු නොවන බව  හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. “19 වන සංශෝධනය ඉවත් කිරීම තුළින් ජනතා සුබසාධනයට කිසිම දෙයක් සිදුවන්නේ නැහ...

දේශීය පුවත්

වත්මන් රජය විදෙස් බලවේග ඉදිරියේ දණ නොනමන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා වැලිමඩදී පැවැති ජන හමුවකදීය. එහිදී ඇමැතිවරයා මෙසේද පැවසුවේය. ‘‘මේ මැතිවරණ ජයේදී අපි විතරක් නෙවෙයි රටත් දිනුවා. අගාධයට යන්න තිබුණු රට බේ...

විදේශ පුවත්

ඉන්දියාව පුරා පැතිරී යන නොසන්සුන්තාවයට හේතුව විපක්ෂයේ කන්ඩායම් විසින් පතුරුවා හරිනු ලබන බොරු සහ කටකතා බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා පවසයි. ඊයේ නවදිල්ලි නුවරදී භාරතීය ජනතා පක්ෂය සංවිධානය කර තිබූ දැවැන්ත මහජන රැලියක් අමතමින් ඉන්දීය අගමැතිවරයා සංශෝදිත පුරවැසි පනත පිළිබඳ එලෙස පැවසීය. ඔහු එ...

දේශීය පුවත්

පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අනතුරට ලක්වූ සන්දීප් සම්පත් තරුණයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. ඒ සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ...

දේශීය පුවත්

මේ දවස්වල ලංකාවේ ලොකු රැල්ලක් යනවා ඒ තමා වීදි චිත්‍ර කොච්චර හොඳ දෙයක් උනත් ඒවාට අකුල් හෙලන සෙට් එකකුත් ඉන්නවනේ මේත් ඒ වගේ සෙට් එකක් යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණා...

පුරවැසි කොලම

විග්නේෂ්වරන්ට අභියෝගයක් සාකච්ඡා කළේ - එරික් ගාමිණී ජිනප‍්‍රිය හිටපු උතුරු පළාත් මහ ඇමැතිවරයා මෙන්ම දෙමළ ජනතා එකමුතුවේ නායකයා ද වන සී. වී. විගේනේෂ්වරන් මහතා පසුගිය 14 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් මහාවංශය පාලි භාෂාවෙන් ලියන ලද ප‍්‍රබන්ධයක් බවත් මෙරට පළමු වැසියන් දෙමළ ජනතාව වන බවත් මේ ...

දේශීය පුවත්

එජාප ජනාධිපති අපේක්ෂයාට ඡන්ද නොලැබේ යැයි බියෙන් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල නිවාස ණය වාරික එකතු කිරීම හිටපු පාලකයන් විසින් නතර කිරීම නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත. මේ නිසා දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව ...

දේශීය පුවත්

වැලිකඩ බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටින හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට වෛද්‍ය නිර්දේශ මත නිදා ගැනීම සඳහා මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ. දියවැඩියා රෝගයෙන් පෙළෙන පාඨලී චම්පික රණවක මහතා බන්ධනාගාරගත කිරීමෙන් පසුව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමුකිර...

දේශීය පුවත්

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකීය තානාපතිවරුන් කරන සේවය ගැන කිසිසේත් සෑහීමකට පත් නොවන බව විදුලිබල හා බලශක්‌ති හා ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. මෙතෙක්‌ පැවැති සෑම රජයක්‌ම සිදුකළේ පරාජයට පත්වූ මන්ත්‍රීවරයකු හෝ විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරියෙකු තානාපති සේවයට පත්කිරීම බවත් එම නිසා...

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජයම්පත් මොල්ලිගොඩ මහතා පත් කර තිබේ. බොගවන්තලාව තේ වතු සමාගමේ (Bogawantalawa Tea Estates PLC) හිටපු නියෝජ්‍ය සභාපතිවරයා වන ඔහු මෙට්‍රොපොලිටන් රිසෝසර්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More