පුවත්
GOSSIP

කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් ‍11දෙනෙකු විසින් ...

Notice Board

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ඡන්ද සටන 18 වනදා සවස 2.00ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළදපල අසල ජන රැළියෙන් ආරම්භවේ. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන්ගේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය නොකරන ලෙසත්, ජනාධිපතිවරයා සමඟ ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාට උපදෙස් ලබාදී ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ අද(17 )දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ය . ...

දේශීය පුවත්

අගමැති රනිල් විකුමසිංහ මහතා විසින් බැදුම්කර වෙළඳපොළ ගැන පාර්ලිමේන්තුවේ සිදු කළ විශේෂ ප්‍රකාශය මඟින් බැදුම්කර වෙළඳපොළ කඩාගෙන වැටෙන බව සඳහන් කරමින් එම ප්‍රකාශය පිළිබඳව මූල්‍ය මණ්ඩලය රැස් කර සොයා බලන ලෙස ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපත්ක් ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළි හිස් අතින් පැමිණීමට සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය. බන්දුල ගුණවර්ධන,...

ක්‍රීඩා පුවත්

සංචාරක ශ‍්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවත්වෙන එක්දන තරගය අද බංග්ලාදේශයේ ඩකාහිදී පැවැත්වෙයි. ශ‍්‍රි ලංකාව, සිම්බාවේ හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගය මෙයයි. සජිව විකාශය මෙතනින් ලකුණු පුවරුව මෙතනින්

දේශීය පුවත්

බැදුම්කර මගඩිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සමස්ථ නායකත්වයම වගකිව යුතු බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. ජාතික සංවිධාන එකමුතුව විසින් කැදවා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය. “2015 පෙබරවාර් මස 26 වෙනිදා මහ බැංකුවේ පවත්වනු ලැබු රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ සි...

දේශීය පුවත්

හැකිනම් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අභියෝගය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අතර රහස් කතාබහක් සිදු වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම අභියෝගාත්මක ප්‍රකාශයට නිසි පිළිතුරු ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලය...

GOSSIP

තම මව ඝාතනය කළ ආනන්තරීය පාපකර්මයට දායකවූ පුතෙකු පිලිබඳව ඌව පරණගම මොරගොල්ල උමාන ගම්මානයෙන් අද වාර්තා විය. මෙම පුත්‍රයා මවගේ උගුරට ජංගම දුරකථනයක් ඔබා හුස්ම හිර කර ඝාතනය කර ඇති බව පරීක්ෂණ වලදී හෙළිව තිබේ. රත්නායකෙ මුදියන්සේලාගේ කරුණාවති නමැති 61 හැවිරිදි කාන්තාවක් මේ ආකාරයට ඝාතනය කර තිබේ. ඔහු ...

දේශීය පුවත්

පසුගියදා ජනාධිපතිවරයා ලබා දුන් ‘බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව’ චූදිතයන් අතට පත් වී ඇති බවටත් එය ඔවුන් විසින් වෙනස් කරමින් සිටින බවටත් තොරතුරු ලැබී ඇති බවත් එම වාර්තාවෙහි අකුරක් හෝ වෙනස් කර තිබුණොත් සෙසු ජ‍්‍රජාතත්න‍්‍රවාදී බලවේග සමග එක්ව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ ප...

දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයට ඉටු කරන මෙන් දැනුම් දී ඇති කරුණු කාරණාවලින් කිසිදු කරුණක් මේ වනතුරු ඉටු වී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතාට දැනුම් දී තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා ඇමරිකාන...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙන විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කරති. අද(16) උදැසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදුකර තිබෙන ප්‍රකාශවලට විරෝධය පළකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පිටවගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ගොස් ජනාධි...

දේශීය පුවත්

රටට හා අධිකරණයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන ඇතැම් මැති ඇමතිවරුන්, මන්ත්‍රිවරුන්, දේශපාලඥයින් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කරයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද...

දේශීය පුවත්

රාත‍්‍රි 10.00 තෙක් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීම හා කාන්තාවන්ට ඒවායේ රැකියා කිරීමට, මත්පැන් මිලදී ගැනීමට අවසර ලබාදීම යන ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අගය කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. සිංහල බෞද්ධයෙකු වශයෙන් ජනාධිපතිතුමා ගෙන තිබෙන්නේ යහපත් තීරණයක්...

දේශීය පුවත්

වර්තමාන ආණ්ඩුවේ සහ පසුගිය ආණ්දූඩුවේ දුෂිතයින්ට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔවුන් සියළු දෙනාටම දඩුවම් ලබාදෙන බවත් එම නිසා කිසිදු වංචාවකට සම්බන්ධ නොවී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. පිරිසිදු පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන...

දේශීය පුවත්

ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සීතල යුද්ධයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ තම ධුර කාලය වසර 6ක් කරගැනීමට බවත්, අගමැතිවරයාට අවශ්‍ය වූයේ එම කාල සීමාව වසර 5කට සීමා කිරීම බවත්, එහිදී මෙම දෙපාර්ශ්වයටම අධිකරණය තමන්ගේ අරගල ...

දේශීය පුවත්

තමන් එක්ක කලින් හිටිය ඒ ආණ්ඩුවේ තමන්ට දායකත්වය දුන්න හොරුන්ගේ ඇගිල්ලක්, අතක්, බෙල්ලක් කපලා දැම්මා නම් අන්න රටේ ජනතාව මෛත්‍රීපාල මහත්තයාට තව අවුරුද්දක් දෙන්න ඕනේද කියලා තීන්දුවක් ගන්න හිතලා බලාවී යන්නරාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් 16 අඟහරුවාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතයි. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිලනිවසේ මෙය පැවැත්වේ. වර්තමානයේ පැනනැග ඇති ගැටුම්කාරී දේශපාලන තත්වය සහ පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ව්‍යාපාරයේ කටයු...

Notice Board

රට වනසන ආණ්ඩුව පන්නමු - යළිත් අපි රට හදමු තේමාව යටතේ පැවැත්වෙන ජනරැලි මාලාවේ කඩුවෙල විජයග්‍රාහී ජන රැලිය සජීව විකාශය අද (15) සවස 3.00 සිට... https://www.youtube.com/watch?v=8PV0zorIg4s&feature=youtu.be

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More