දේශීය පුවත්

රාත‍්‍රි 10.00 තෙක් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීම හා කාන්තාවන්ට ඒවායේ රැකියා කිරීමට, මත්පැන් මිලදී ගැනීමට අවසර ලබාදීම යන ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අගය කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
සිංහල බෞද්ධයෙකු වශයෙන් ජනාධිපතිතුමා ගෙන තිබෙන්නේ යහපත් තීරණයක් බව ඊ‍යේ(15) මහනුවර පැවති රැස්වීමකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වේ

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...


Read More

ඉදිරියේදී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඔවුන් දරිද්‍රතා මට්ටමෙන් පහළට වැටේවි- මහබැංකු අධිපති

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...


Read More