වර්තමාන ආණ්ඩුවේ සහ පසුගිය ආණ්දූඩුවේ දුෂිතයින්ට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔවුන් සියළු දෙනාටම දඩුවම් ලබාදෙන බවත් එම නිසා කිසිදු වංචාවකට සම්බන්ධ නොවී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
පිරිසිදු පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් කැපවියයුතු බවත් ඔවුන්ගෙන් කිසිවකු වංචා දුෂණවලට සම්බන්ධ වුවොත් අනිවාර්යයෙන්ම දඩුවම් පමුණුවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 15 වෙනිදා සවස ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මුලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය.
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත්...