පුවත්
දේශීය පුවත්

පළාත් සභා සීමා නීර්ණ කොමිසම වෙත යෝජනා ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් තීරණය කරයි. පසුගිය සඳුදා (23) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත. ඒ අනුව ...

පුරවැසි කොලම

1995 දී යාපනය මුදා ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ ආරක්‍ෂක අංශවලට හැකිවිය. යාපනය මුදාගැනීම රටේ බහුතරය සතුටු කළද කුමාරතුංග ආණ්‌ඩුව උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් ඉදිරිපත් කරන පැකේජයට දැඩි විරෝධතා එල්ල වෙමින් පැවතිණි. එම විරෝධතා කුළුගැන්වීම සඳහා "සිංහලය...

දේශීය පුවත්

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ බොහෝ පිරිසකට තවමත් නිසි පත්වීම් ලිපියක් නිකුත් කොට නැතැයි වාර්තාවේ. සමෘද්ධි අධිකාරිය දිවි නැගුම දෙපාර්තමේන්තුව බවට පත් කෙරුනේ 2015 වසරේදීය. සමෘද්ධි නියාමකයන් 14000කට වැඩි පිරිසක් සමග, 20000ක පමණ සේවක පිරිසක් දිවි නැගුම දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෙරිණි. ඔවුන් අතරින් කො...

දේශීය පුවත්

GPS තාක්ෂණය යොදා ගනිමින් අන්තර් පළාත් බස් රථ නියාමනය සඳහා ජාතික ගමනා ගමන කොමිසම වැය කළ රුපියල් මිලියන 116ක මුදලකින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ. කෝප් කමිටුවේ විමර්ශනයේදී හෙළිවූ ආකාරයට මෙම ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සඳහා ජාතික ගමනා ගමන කොමිසම රුපියල් මිලියන 116ක් වැය කොට ඇත...

දේශීය පුවත්

ව්‍යාජ විසඳුම් එපා! සයිටම් අහෝසි කරනු! දෙමාපිය මහා සමුළුව නුගේගොඩ අානන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ සිට සජීවීව..... https://www.facebook.com/AbolishSAITM/videos/2083100521919935/

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරන නවතම පුවත්පත "නාදය" ලෙස නම් කර ඇතයි ලේක් හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පුවත්පත ලබන මුල් සති අන්තයේ සිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත. ලේක්හවුස් ආයතනයේ සම්පත් මේ සඳහා භාවිත කළ ද එය ...

ප‍්‍රධාන පුවත්

සයිටම් ආයතනය අහෝසි කර එය ලාභ නොලබන ආයතනයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. නව ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ පිහිටුවීම කළ යුතු බවට යෝජනා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. ඒ අනුව සයිටම් ආයතනය සතු වත්කම්, වගකීම්, ක...

Uncategorized

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පා  ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව ඉදිරිපිට ඊයේ (28) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. නැගෙනහිර ජනතා සංවිධානය මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනන් උතුරු නැගෙනහිර එක් කරන බවත් එය රට බෙදීමක් විය හැකි බැවින් එය හකුලා නොගන්නේ නම් තමන් ...

දේශීය පුවත්

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ඇතුළත් සංස්‌ථාපන ගැසට්‌ නිවේදනය ලබන බදාදා (01 දා) නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පැවැසීය. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුව හා නුවරඑළිය පළාත් පාලන ආයතන දෙක හයක්‌ බවට පත්කිරීම පිළිබඳව ලබන අඟහරුවාදා (31 දා) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌...

දේශීය පුවත්

මහ බැංකු සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‌ෂි විභාගය යළි නොවැම්බර් 02 වැනිදා සිට ආරම්භ කිරීමට එම කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය ඔක්‌තෝබර් 17 වැනිදා කොමිසමේ සාක්‌ෂි විභාග කටයුතු අවසන් වූවා. එහෙත් අත්‍යවශ්‍ය සාක්‌ෂි තිබුණහොත් ඒවා ඉදිරියේදී විභාග කරන බව එම කොමිසමේ සභ...

ක්‍රීඩා පුවත්

පකිස්ථානයේ ලාහෝර්හිදී හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – පකිස්ථාන ක්‍රිකට් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි. මහකොමසාරිස් මේජර් ජෙනරාල් ජයනාත් ලොකුකැටගොඩගේ මහතා පවසන්නේ පකිස්ථාන හමුදා, පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ ඊට එක්ව සිටින බව ය. ...

දේශීය පුවත්

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබු රැඳවියන් විසි දෙදෙනෙකුට වන්දි ගෙවීමේ කටයුතු සඳහා ගැටළු මතුව ඇති බව වාර්තා වෙයි. මෙලෙස වන්දි ගෙවීමේ කටයුතු සඳහා ගැටළු මතුව ඇත්තේ මියගිය හා තුවාල ලැබූ රැඳවියන්ගේ තොරතුරු ලබාගැනීමේ දී ඇති වු දුෂ්කරතා හේතුවෙන් බව දැනගන්නට ඇත. අමාත...

විදේශ පුවත්

කැටලෝනියාවේ ස්වයං පාලන බලතල ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් අත්පත් කර ගනු ලැබුවා. සෙනසුරාදා (28) උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ මැඩ්රිඩ් පාලනය විසින්. කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සිකුරාදා කැටලන් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූවා. නිල නිවේදනයක් නිකුත් කරමින් කැටලන් නායකයන්...

ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ ඉන්දියාවේ මහාරාශ්ඨ ප්‍රාන්තයේ පැවැත්වෙන අන්තර්ජාතික සම්මේලනයකට සහභාගී වීම සඳහායි. ජාත්‍යන්තර, බෞද්ධ හා සංස්කෘතික සම්මේලනය මගින් මෙම සම්මේලනය සංවිධානය කර තිබෙනවා. එහි ප්‍රධාන ආරාධිත දේශනය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ...

ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සන්ධාන ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ උත්සාහයක යෙදී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇයට අවස්ථාව ලබා ගැනීම සඳහා ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තු මන්ත්‍රීන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලීම් කර ඇතැයිද වාර්තාවේ. කෙසේ වෙත්ත තවමත් ඉන් එක් අ...

දේශීය පුවත්

හම්බන්තොට දී විරෝධාවක් නිරතව සිටියදි අත්අඩංගුවට ගත් තරුණයකුට පහරදීමේ සිද්ධියේ චෝදනා එල්ල වී සිටින සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාට චෝදනා පත්‍රයක් බාර දීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා ජාතික පොලිස් කොමිසම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර දළුවත්ත ...

ප‍්‍රධාන පුවත්

රටට ආදරයක්‌ තිබේනම් යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ 'ලංකාව ඔරුමිත්තනාඩුවක්‌ නොකරනු - බෙදුම්වාදී ව්‍යවස්‌ථා එපා' යන තේමාව යටතේ තුම්මුල්ල සම්බුද්ධත්ව ජ...

ක්‍රීඩා පුවත්

කවිතා දේවි, ජාත්‍යන්තර මට්ටමේ රෙස්ලින් වළල්ලට පිවිසෙන පළමු ඉන්දීය කාන්තාව ඇයයි. බිරිඳක් සහ මවක් බවට පත් වූ කවිතා දේවිට ක්‍රීඩාව හඹා නොයන ලෙස බල කෙරිණි. කෙසේ නමුත් රෙස්ලින් වළල්ල තුළ ඇය සාර්ථකත්වයක් ළඟා කර ගත්තේ දීර්ඝ සටනකට පසුවය. "විවාහ වෙලා දරුවෙක් හම්බ වුණාට පස්සේ රෙස්ලින් පසුපස නොයන ලෙස මට ...

ප‍්‍රධාන පුවත්

ජීවන වියදම පාලනයට පියවර නොගතහොත් ආණ්ඩුවට මැතිවරණවලට මුහුණදීමට නොහැකිවනු ඇතයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට පවසා ඇතැයි වාර්තාවේ. පසුගිය අඟහරුවාදා (24) පැවති රැස්වීමේ දී ජීවන වියදම ඉහලයාම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් අනෙකුත් අමාත්‍යවරුන්ගේ විවේචනයට ලක්විය. මෙලෙස බදුයුදීන් අමාත්‍යවරයා සහෝදර...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන ස්ථාවරයක් ගන්නේ ද යන්න පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 03 දා පැවැත්වේ. ඒකාබද්ධ විපක්ෂය සමග මැතිවරණයට යා යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුම යෝජනා කර ඇත. එහෙත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒ කාබ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More