දේශීය පුවත්

GPS තාක්ෂණය යොදා ගනිමින් අන්තර් පළාත් බස් රථ නියාමනය සඳහා ජාතික ගමනා ගමන කොමිසම වැය කළ රුපියල් මිලියන 116ක මුදලකින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ.

කෝප් කමිටුවේ විමර්ශනයේදී හෙළිවූ ආකාරයට මෙම ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සඳහා ජාතික ගමනා ගමන කොමිසම රුපියල් මිලියන 116ක් වැය කොට ඇත.
මෙම නියාමන ව්‍යාපෘතියේ පාලන මැදිරි ගොඩනැගිල්ලක කොටසක් අලුත්වැඩියාවට රුපියල් මිලියන 20ක් සහ එහි තාක්ෂණ ජාලය වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 17ක් වැය කොට තිබේ.
එහෙත් එම පාලන මැදිරිය භාවිතයට ගෙන නැත.
එසේම බස් රථවල GPS උපකරණ 1307ක් සවිකිරීම සඳහා රුපියල් මිලියන 79ක් වැය කර ඇත.
නමුත් බොහොමයක් බස් රථවල එම උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඒ සඳහා වැයකළ මුදල අපතේ ගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More