ප‍්‍රධාන පුවත්

ජීවන වියදම පාලනයට පියවර නොගතහොත් ආණ්ඩුවට මැතිවරණවලට මුහුණදීමට නොහැකිවනු ඇතයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට පවසා ඇතැයි වාර්තාවේ.
පසුගිය අඟහරුවාදා (24) පැවති රැස්වීමේ දී ජීවන වියදම ඉහලයාම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් අනෙකුත් අමාත්‍යවරුන්ගේ විවේචනයට ලක්විය.
මෙලෙස බදුයුදීන් අමාත්‍යවරයා සහෝදර අමාත්‍යවරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වූයේ දෙවැනි වතාවටය.
ජීවන වියදම ඉහලයාම සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගෙන් ඉදිරිපත්වූ අදහස් සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ද පවසා ඇත්තේ ජීවන වියදම පාලනයට වහා පියවර ගත යුතු බවය.
එසේ නොවුනහොත් මැතිවරණවලට මුහුණදීමට අපහසු තත්ත්වයක් උදාවනු ඇතැයි ද ජනාධිපතිරයා එහිදී පෙන්වාදී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More