ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සන්ධාන ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ උත්සාහයක යෙදී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇයට අවස්ථාව ලබා ගැනීම සඳහා ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තු මන්ත්‍රීන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලීම් කර ඇතැයිද වාර්තාවේ.
කෙසේ වෙත්ත තවමත් ඉන් එක් අයෙකු හෝ ඊට කැමැත්ත පළ කර ඇතැයි දනගන්නට නැත.
හිටපු ජනාධිපතිනිය පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයද භාර ගත්තාය.

ඇය පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා කරන්නේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ප්‍රමාණවත් වේගයකින් ක්‍රියාත්මක නොවීම නිසා ඒ වෙනුවෙන් බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More