ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන ස්ථාවරයක් ගන්නේ ද යන්න පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 03 දා පැවැත්වේ.
ඒකාබද්ධ විපක්ෂය සමග මැතිවරණයට යා යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුම යෝජනා කර ඇත.
එහෙත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒ කාබද්ධ විපක්ෂය සමග එක්වන්නේද?
නැතහොත් එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගීතා පදනමෙන් තරග කරන්නේද ?
නැතහොත් තනිව තරග කරන්නේද යන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණය කර නැත.
ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග කළ යුතු බව පවසන කණ්ඩායම පෙන්වා දී ඇත්තේ එසේ නොමැතිව තනිව තරග කළහොත් අන්ත පරාජයක් නියත බවය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය ඉදිරි මැතිවරණයේදී ගත යුතු පියවර පිලිබඳ සාකච්ඡා කිරීමට ලබන ඉරිදා (29) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More