යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පා ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව ඉදිරිපිට ඊයේ (28) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි.
නැගෙනහිර ජනතා සංවිධානය මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනන් උතුරු නැගෙනහිර එක් කරන බවත් එය රට බෙදීමක් විය හැකි බැවින් එය හකුලා නොගන්නේ නම් තමන් ඇතුළු තම සංවිධානය ආයුද අතට ගැනීම වැලැක්විය නොහැකි බව නැගෙනහිර ජනතා සංවිධානයේ කැඳවුම්කරු ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රි ජයන්ත විජේසේකර මහතා පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...