ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියා.
ඒ ඉන්දියාවේ මහාරාශ්ඨ ප්‍රාන්තයේ පැවැත්වෙන අන්තර්ජාතික සම්මේලනයකට සහභාගී වීම සඳහායි.
ජාත්‍යන්තර, බෞද්ධ හා සංස්කෘතික සම්මේලනය මගින් මෙම සම්මේලනය සංවිධානය කර තිබෙනවා.
එහි ප්‍රධාන ආරාධිත දේශනය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇත.

Image may contain: 7 people, people smiling, people standing

Image may contain: 7 people, people smiling, people standing

Image may contain: 1 person, sitting, living room, table and indoor

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More