දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරන නවතම පුවත්පත “නාදය” ලෙස නම් කර ඇතයි ලේක් හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පුවත්පත ලබන මුල් සති අන්තයේ සිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.
ලේක්හවුස් ආයතනයේ සම්පත් මේ සඳහා භාවිත කළ ද එය නිකුත් කිරීමට සූදානම් වන්නේ ලේක්හවුස් පුවත්පතක් ලෙස පාඨකයාට ඒත්තු නොවන පරිද්දෙනි.
ඒ සඳහා ලේක්හවුස් ආයතනය යටතේ උප සමාගමක් මේ වන විටත් ලියාපදිංචි කර ඇතැයි පැවසේ.
“නාදය” ප්‍රධාන කතෘවරයා ලෙස නම් කර ඇත්තේ දැනට “සිළුමිණ” පුවත්පතේ සම කතෘ ධුරය දරණ චාමර ලක්ෂාන් මහතාය.
ඊට අමතරව ලේක්හවුස් ආයතනයේ රනිල්වාදීන් කිහිප දෙනෙකු සහ පිටතින් විශාල පිරිසක් කතෘ මණ්ඩලය සඳහා බඳවාගෙන තිබේ.
මෙම නව පුවත්පත් එක්සත් ජාතිකපක්ෂ සන්නිවේදන ඒකකයේ ප්‍රධානි හා ලේක්හවුස් සභාපති ක්‍රිශාන්ත කුරේගේ සෘජු අධීක්ෂණය යත්තේ ක්‍රියාත්මක වන්නකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More