ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපත්ක් ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළි හිස් අතින් පැමිණීමට සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය. බන්දුල ගුණවර්ධන,...
සංචාරක ශ‍්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවත්වෙන එක්දන තරගය අද බංග්ලාදේශයේ ඩකාහිදී පැවැත්වෙයි. ශ‍්‍රි ලංකාව, සිම්බාවේ හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගය මෙයයි. සජිව විකාශය මෙතනින් ලකුණු පුවරුව මෙතනින්
බැදුම්කර මගඩිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සමස්ථ නායකත්වයම වගකිව යුතු බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. ජාතික සංවිධාන එකමුතුව විසින් කැදවා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය. “2015 පෙබරවාර් මස 26 වෙනිදා මහ බැංකුවේ පවත්වනු ලැබු රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ සි...
හැකිනම් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අභියෝගය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අතර රහස් කතාබහක් සිදු වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම අභියෝගාත්මක ප්‍රකාශයට නිසි පිළිතුරු ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලය...
තම මව ඝාතනය කළ ආනන්තරීය පාපකර්මයට දායකවූ පුතෙකු පිලිබඳව ඌව පරණගම මොරගොල්ල උමාන ගම්මානයෙන් අද වාර්තා විය. මෙම පුත්‍රයා මවගේ උගුරට ජංගම දුරකථනයක් ඔබා හුස්ම හිර කර ඝාතනය කර ඇති බව පරීක්ෂණ වලදී හෙළිව තිබේ. රත්නායකෙ මුදියන්සේලාගේ කරුණාවති නමැති 61 හැවිරිදි කාන්තාවක් මේ ආකාරයට ඝාතනය කර තිබේ. ඔහු ...
පසුගියදා ජනාධිපතිවරයා ලබා දුන් ‘බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව’ චූදිතයන් අතට පත් වී ඇති බවටත් එය ඔවුන් විසින් වෙනස් කරමින් සිටින බවටත් තොරතුරු ලැබී ඇති බවත් එම වාර්තාවෙහි අකුරක් හෝ වෙනස් කර තිබුණොත් සෙසු ජ‍්‍රජාතත්න‍්‍රවාදී බලවේග සමග එක්ව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ ප...
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයට ඉටු කරන මෙන් දැනුම් දී ඇති කරුණු කාරණාවලින් කිසිදු කරුණක් මේ වනතුරු ඉටු වී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතාට දැනුම් දී තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා ඇමරිකාන...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙන විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කරති. අද(16) උදැසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස...
එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදුකර තිබෙන ප්‍රකාශවලට විරෝධය පළකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පිටවගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ගොස් ජනාධි...
රටට හා අධිකරණයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන ඇතැම් මැති ඇමතිවරුන්, මන්ත්‍රිවරුන්, දේශපාලඥයින් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කරයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද...
රාත්රි 10.00 තෙක් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීම හා කාන්තාවන්ට ඒවායේ රැකියා කිරීමට, මත්පැන් මිලදී ගැනීමට අවසර ලබාදීම යන ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අගය කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. සිංහල බෞද්ධයෙකු වශයෙන් ජනාධිපතිතුමා ගෙන තිබෙන්නේ යහපත් තීරණයක්...
වර්තමාන ආණ්ඩුවේ සහ පසුගිය ආණ්දූඩුවේ දුෂිතයින්ට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔවුන් සියළු දෙනාටම දඩුවම් ලබාදෙන බවත් එම නිසා කිසිදු වංචාවකට සම්බන්ධ නොවී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. පිරිසිදු පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන...
ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සීතල යුද්ධයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ තම ධුර කාලය වසර 6ක් කරගැනීමට බවත්, අගමැතිවරයාට අවශ්‍ය වූයේ එම කාල සීමාව වසර 5කට සීමා කිරීම බවත්, එහිදී මෙම දෙපාර්ශ්වයටම අධිකරණය තමන්ගේ අරගල ...
තමන් එක්ක කලින් හිටිය ඒ ආණ්ඩුවේ තමන්ට දායකත්වය දුන්න හොරුන්ගේ ඇගිල්ලක්, අතක්, බෙල්ලක් කපලා දැම්මා නම් අන්න රටේ ජනතාව මෛත්‍රීපාල මහත්තයාට තව අවුරුද්දක් දෙන්න ඕනේද කියලා තීන්දුවක් ගන්න හිතලා බලාවී යන්නරාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් 16 අඟහරුවාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතයි. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිලනිවසේ මෙය පැවැත්වේ. වර්තමානයේ පැනනැග ඇති ගැටුම්කාරී දේශපාලන තත්වය සහ පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ව්‍යාපාරයේ කටයු...
රට වනසන ආණ්ඩුව පන්නමු - යළිත් අපි රට හදමු තේමාව යටතේ පැවැත්වෙන ජනරැලි මාලාවේ කඩුවෙල විජයග්‍රාහී ජන රැලිය සජීව විකාශය අද (15) සවස 3.00 සිට... https://www.youtube.com/watch?v=8PV0zorIg4s&feature=youtu.be
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරඟාවලිය බංග්ලාදේශයේ මීර්පුර් ක්‍රිඩාංගනයේ පැවැත්වේ. දිවා රාත්‍රි තරඟ වශයෙන් පැවැත්වෙන මෙම තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.00ට ආරම්භ වේ. චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැ...
වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි. මේ අනුව මීළඟ ජනාධිපතිවරණය 2019 වර්ෂයේ අග පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවද වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයනේ පසුව එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නොමැතිනම් විපක්ෂයට ගොස් විපක්ෂයේ භුමිකාව සිදුකරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කිරීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්...
කාන්තාවන්ට මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් මිලදී ගැනීමට තිබුණු බාධාව ඉවත් කිරීම හා මත්පැන් අලෙවිසල් විවෘත කරන වේලාව දීර්ඝ කිරීම යන තීරණ දෙකට අදාළව මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය අද (15) සිට අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශයට උපදෙස් දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...