කාන්තාවන්ට මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් මිලදී ගැනීමට තිබුණු බාධාව ඉවත් කිරීම හා මත්පැන් අලෙවිසල් විවෘත කරන වේලාව දීර්ඝ කිරීම යන තීරණ දෙකට අදාළව මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය අද (15) සිට අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශයට උපදෙස් දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 14 වෙනි දා අගලවත්තේ දී පැවති ජනහමුවක දීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...