ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරඟාවලිය බංග්ලාදේශයේ මීර්පුර් ක්‍රිඩාංගනයේ පැවැත්වේ. දිවා රාත්‍රි තරඟ වශයෙන් පැවැත්වෙන මෙම තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.00ට ආරම්භ වේ. චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරඟාවලිය මෙය නිසා බොහෝ දෙනාගේ අවධානය මේ දෙසට යොමුවී ඇත.
තරඟ කාලසටහන පහත දැක්වේ.
15 – බංග්ලාදේශය හා සම්බාබ්වේ
17 – ශ්‍රී ලංකාව හා සම්බාබ්වේ
19 – බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව
21 – ශ්‍රී ලංකාව හා සම්බාබ්වේ
23 – බංග්ලාදේශය හා සිම්බාබ්වේ
25 – බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව
27 – අවසන් මහා තරඟය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More