ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරඟාවලිය බංග්ලාදේශයේ මීර්පුර් ක්‍රිඩාංගනයේ පැවැත්වේ. දිවා රාත්‍රි තරඟ වශයෙන් පැවැත්වෙන මෙම තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.00ට ආරම්භ වේ. චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරඟාවලිය මෙය නිසා බොහෝ දෙනාගේ අවධානය මේ දෙසට යොමුවී ඇත.
තරඟ කාලසටහන පහත දැක්වේ.
15 – බංග්ලාදේශය හා සම්බාබ්වේ
17 – ශ්‍රී ලංකාව හා සම්බාබ්වේ
19 – බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව
21 – ශ්‍රී ලංකාව හා සම්බාබ්වේ
23 – බංග්ලාදේශය හා සිම්බාබ්වේ
25 – බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව
27 – අවසන් මහා තරඟය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ස්වාධීන වූ පක්ෂ සංධානයක් ගොඩ නැගීමට කටයුතු කරනවා- ජානිපෙ නායක විමල් වීරවංශ

ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...


Read More

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වේ

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...


Read More