එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එ. ජා. ප මන්ත්‍රීවරුන් වන තමන්ට ද ප්‍රශ්න තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමඟ හිනා නොවන බවත් කතා නොකරන බවත් සුහද නැති බවත් රාමනායක මහතා ඊයේ(19) පැවැති ම...
අගමැතිවට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය. ඒ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. "මේක තමයි අපි කිව්වේ නිවරුදිව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ගෙනි යමු කියලා. ඒ අනුව පාර්ලිමේන...
සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු යැයි ශුද්ධ වූ කුරාණයේ සඳහන් වන බවත්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබිතුමාගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් අදට (20) යෙදෙන නබිනායකතුමාගේ උපන්දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්විද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩ නිකුත් කරමින් ඊයේ (19) සඳහන් ක...
හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග විසින් ඇමෙරිකාවේ ටයිම්ස් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කළ නොහැකි බවත් ඔහු විසින් සියලු දෙනා රැවටීමට ලක් කළ බවත් පවසා තිබේ. සාකච්ඡාව පහතින් Times මාධ්‍යවේදී ටී.එම් ඇලෙක්ස් පෙරී – ඉදිරි මැතිවරණය...
2018.11.18 දින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු සර්ව පාක්ෂික රැස්වීමේදී සිදුවූයේ කුමක්දැයි කරුණු පැහැදිලි කරමින් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පැහැදිලි කළේය. 2018 නොවැම්බර් මස 18 වැනිදා ජනාධිපතිතුම...
බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) පෙරවරුවේ සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම සිය කණගාටුව පළ කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය තමාගේ හා තම පක්ෂයේ බහුතර මතය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත කියා සිටීයි. මෙය ජනතා විමුක්ති පෙරමුණට අදාල ප...
ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි විශ්වාස භංග යෝජනාව නිල වශයෙන් බාර ගෙන දින 5 ක් න්‍යාය පත්‍රයේ තබා විවාද කිරීමට එකඟ වීම නිසා 29 දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇත. ඒ අනුව දින පහකට පසුව 29 වැනිදා විශ්වාසභංගය විවාදයට ගැනීමට විපක්ෂය උත්සාහ කරන බවට සැකයක් නැත. ඒ අනුව ආණ්ඩු පක්ෂයට පළමු වටයෙන්ම ...
පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රියර් අද්මිරාල් ආචාර්...
අද(19) පස්වරු 1 ට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 23 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය. තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා මෙහිදී නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනා අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මහ...
පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට පැමිණ ඇති බව වාර්තා වෙයි. මේ අතර අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප...
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණය් පැවැත්වීම බව සර්ව ආගමික නායකයින් පෙන්වාදෙයි. ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි සර්ව ආගමික නායකයින් මේ බව සඳහන් කළේය. පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා සමස්ථ ලංකා බ...
පාර්ලිමේන්තුව පැවැත්වීම නීති විරෝධී ඊට සහභාගිවීම වීම දේශපාලන විගඩමක් - ජාතික සංවිධාන කියයි කතානායකවරයා විසින් අතුරු තහනම් නියෝගය තමාට උවමනා ආකාරයට විග්‍රහ කර ගනිමින් පාර්ලිමේන්තුව කැඳවීම නීති විරෝධී බවත් විපක්ෂය ඊට සහභාගී වීම දේශපාලන විගඩමක් බව ජාතික සංවිධාන කියයි . පුවත්පපතකට සපයන ලද දීර්ඝ...
1987 / 89 කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ නැඟිටීමත් සමග රජය දියත් කළ ධවල භීෂණයට හසුනොවී අනූනවයෙන් ජීවිතය බේරාගත් ලියුම්කරු 1990 වසරේ සිට ජවිපෙ නැඟිටීම ඉතා විතක්‍ෂණශීලීව බලා සිට එයට අන්අයුරින් සහයෝගය දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යක‍්‍රියාකාරීයකු ලෙස මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි....
ඒ දවස මට හොඳට මතකයි. ඒ මගේ ලෝකය මගේ පය පාමුල කඩාගෙන වැටුණ දවස. ඒ වන විට මම හිටියේ තරුණ වයසෙ. මගේ වයස අවුරුදු 17ක්. මම පාසල් ශිෂ්‍යාවක් හැටියටයි හිටියෙ. මම රුධිර පරීක්‍ෂණයකට ගිය විට තමයි මම දැන ගත්තෙ මගේ කුසේ පස් මසක දරු කළලයක් තියෙනව කියල. මම ටිකක් ගැස්සිල හිටිය. මම බය වුණේ මේක අම්මට කියන්නේ...
කකුල කුණු වූ දියවැඩියා රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කකුල කපා දැමීමට සිදුවේ. රෝගියාට පමණක් නොව වෛද්‍යවරයාට ද එය බරපතළ තීන්දුවකි. නමුත් එම තීන්දුව ගැනීම සඳහා කල් යල් බැලීමට ඉඩක් නැත. පමාවන සෑම පැයකදීම රෝගියාගේ ජීවිතය අනතුරට ලක්වේ. නමුත් එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීමේදී ප‍්‍රධාන පැතිකඩ දෙකක් පිළ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවිස්සාවේල්ල, කොස්ගම ලැවෙන්රෝ ගාර්ඩන් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (නොවැ. 17) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. අද සමහර අය අහන ප්‍රශ්නයක් තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට තව අවුරුදු එකහමාරක් හිටිය නම් තුනෙන් දෙකක බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවන්න ත...
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් අද(18) කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව සඳහා ආරාධනා නොලැබ සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ ගොළු වී ඇති අතර අවසානයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් “හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් තිබෙනව...
යාපනයේ ජීවත් වූ ජනතාව ඉකුත් සමය තුළ මහත් අසහනකාරී සහ පීඩාකාරී තත්ත්වයකින් ජීවත් වූ බවත් එහි බැරෑරුම් කම කොතෙක්ද කිවහොත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය වූ පසු ඔවුන් රතිඤ්ඤා ද පත්තු කරමින් සතුට පළ කළ බව තමන්ට දැන ගන්නට ලැබුණු බව හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ ප්‍රකාශ කළහ. රතිඤ්ඤා ප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...