සියලූ දෙනා වෙතටයි, අප රටේ ත‍්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු/ මන්ත‍්‍රීවරියක වන ඔබගේ ආදරණීය ස්වාමියා/ බිරිඳ/පුතා/දියණිය හට අප මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීමටයි. ත‍්‍රස්තවාදයට එරෙහිව කළ යුද්ධයෙන් ...
ශ්රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයෙන් ගලවා අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීම කූට අරමුණක් සඳහා සැලසුම් කරන ලද උපක‍්‍රමික ගැටයක් ලෙස හඳුනාගැනීම හෝ නිරාවරණය කරගැනීම මේ ලිපියේ අරමුණයි. අමාත්‍යාංශයක විෂය පථයන් බෙදිය යුත්තේ ප...
කඩුවෙල පුරවරයට, කඩුවෙල මහ නගර සභාවට අත්වී තිබූ අඳුරු යුගය නිමා කරමින්, නව නගරාධිපති ධුරයට කඩුවෙල පුරවරයේම උපත ලැබූ බුද්ධික ජයවිලාල් මහතා 2018 ක්වූ මාර්තු මස 28 වැනි දින කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තේරී පත්වීමත් සමඟ කඩුවෙල ජනතාවගේ සිතුම් පැතුම් එකින් එක සඵලවන යුගයක් ඇතිවූ වග ප‍්‍රකාශ කළ යු...
තමා අද(14) දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ. ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදු කළ හෙළිදරව්වකට අනුව සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව පොලිස්පතිවරයාට අද දිනයේ රජයේ රස පරීක්ෂක ද...
මලාවි හී දැරියන්ගෙන් හරි අඩකට විවාහ වන්නට සිදු වන්නේ වයස අවුරුදු 18 එළැඹෙන්නටත් පෙරය. ඇය තෙරේසා කචින්ඩමොටෝය. ශක්තිවන්ත මෙන්ම ධෛර්යවන්ත ඇය මලාවි රාජ්‍යයෙහි ඩෙඩ්සා දිස්ත්‍රික්කයේ ප්‍රධානියාය. 900,000 ට ආසන්න ජනතාවකට නායිකාව වන ඇය සැබවින්ම මලාවි කාන්තාවන්ගේ වීරවරියකි. එපමණක් නොව ලෝකයටම ආදර්ශයකි....
එජාප පසු පෙළින් නැවත රනිල්ට එරෙහිව දැඩි විරෝධයක් නැගී එන්නේ මෙවරත් අගමැතිකම ලබා ගැනීමේදී පක්ෂයේ සාමාජිකයන්ට ලබා දුන් පොරොන්දු කඩ කිරීම හේතුවෙනි. සාගල, මලික්, තිලක් මාරපන යන සහචරයන් නැවත තම උකුලේ තබා නැළවීමට එරෙහිව ඔවුහු වෙනම කණ්ඩායමක් නිර්මාණය කරගෙන සිටිති. ඔවුන් පසුගියදා කොළඹ හෝටලයකදී රැස්වූ ...
මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ නායකත්වය මුල්කරගෙන වමේ බලවේගයක් විදිහට අපේ පොදුජන පෙරමුණත් වමේ බලවේග ඒකරාශී කරගනිමින් යනවා. අපිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වශයෙන් තනිව තරග කරලා දිනන්න අමාරුයි. ඒ වගේමයි පොදු ජන පෙරමුණටත්. අපි දෙගොල්ල එකතුවෙලා මේ රට නියම සංවර්ධනයක් කරා ගෙනියන්න වැඩකරනවා මිසක් වමේ අපි ...
ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි. මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අක්‍රීය වී තිබෙන අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව පෙන්වා දූන් ජනාධිප...
2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපකෂ මහතා පවසයි. කඩා වැටුනු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේකෂා කරන බවත් ඒ මහතා පැවසීය. බැසිල් රාජපකෂ මහතා මේ අදහ...
වත්තල හේකිත්ත ප‍්‍රදේශයේදී වෑන් රථයක යමින් සිටි පිරිසක් පසුපස ඊයේ (13 දා) සවස පන්නාගෙන ආ සන්නද්ධ පාතාල කණ්ඩායමක් ටී 56 ගිනි අවි යොදාගෙන එහි සිටි තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර මුළු ප‍්‍රදේශයම භීතියට පත්කර පලාගොස් ඇත. මෙහිදී ඝාතනට ලක්ව ඇත්තේ කොටහේන ජම්පටාවීදිය සිය පාතාල රාජධානිය ලෙස පවත්වාග...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් දා ලබා දුන් තින්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට මෙහිදී නියෝග කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවන ...
සුළු ජාතීන් ගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි රෝහණ විජේවීර, රට බෙදීමට එකඟ නොවූ බව ප්‍රකට ය. දැන් ගැටලුවක් මතු කළ හැකි ය. ඒ, දයා පතිරණ ඝාතනය කරනු ලැබීම ප්‍රශ්න කරමිනි. දයා පතිරණ ද ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි අයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේ ඉගෙන ගන්නා අවස්ථාවේ අපට ...
දේශීය කිරි නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරි ගවයින් සදහා මුදල් ආයෝජනය කළ ව්‍යවසායකයන්, ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ඵලදායිතාවයන් නොලැබීම හේතුවෙන් මහත් අපහසුතාවයන්ට පත්ව සිටියි. පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගොවීන්ට ලබාදුන් ...
විමල් වීරවංශ විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතියට එරෙහිව පැවරූ නඩුවක් මගින් ජවිපෙ ජය ලබා ඇති අතර ඊට වන්දිය ලෙස රුපියල් කෝටියක් ගෙවීමට විමල්ට නියම කොට ඇත. ජවිපෙ මිතුරන් මේ ජයග්‍රහණය ඉතා සතුටින් සමරමින් සිටිති. ඔවුන්ට පමණක් නොව මටද ඒ ගැන ඇත්තේ අප්‍රමාණ සතුටකි. ඊට හේතු කීපයක් තිබේ. 1. විමල් කර ඇ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි පැවසීය. උන්වහන්සේ බැහැදැකීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා වෙත අදහස් දක්වමින් අස්ගිරි අනුනාහිමියන් ප්‍රකාශ කළේ පළාත් සභා හෝ මහමැතිවරණයකට යොමුවීම වඩාත් සුද...
ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එම් ෆවුසර් මහතා සඳහන් කළේ, ගෑස් සමාගම් දෙකක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති බවයි. ඒ අනුව ඔවුන් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක ම...
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතෙන් යෝජනා කර ඇති පළාත් බද පොලිසිය නිසා රහස් පොලිසිය ත‍්‍රස්ත මර්දන ඒකකය මත්ද්‍රව්‍ය කාර්යාංශය බරපතළ අර්බුදයකට මුහුණපාන බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසීය. යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව හෙවත් ශී‍්‍ර ලංකා පොලිසිය කැබලි 9 ...
පසුගියදා පැවති කිතු අබිමන් සාහිත්‍ය සම්මාන උළෙලේදී 2008-2018 දස වසර තුළ අපේ රටේ පළවූ හොඳම කතෝලික පොත් 15 අතරින් ප‍්‍රශස්ත කිතුනු ගවේෂණාත්මක කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ප‍්‍රවීණ ලේඛක සිරිල් එෙ`ඞ්රමුල්ල මහතා ලියූ පාප් ධුරයේ උපත ශ‍්‍රී ලංකාව සහ පළමුවැනි ප‍්‍රැන්සිස් පාප් තුමා නමැති කෘතියයි....
සිය ඇමෙරිකානු සංචාරය නිමකරමින් මෙරටට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමෙන් අනතුරුව ‘’වියත්මග” වාර්ෂික සුහද හමුව පැවැත්විණි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා පැවති සියලු බාධක ඉවත්කර ගත් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...