සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සඳහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. මහඉලුප්පලම ගොවි පර්යේෂණ ආයතනයහි සිදුකල ක්ෂ්‍රෙත්‍ර චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. එහිදී පෙරමෝන උගුල මගින් සළඹ...
ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ උරුතෙල් , ෆාම් ඔයිල් , ලැක්ටොස් මිශ්‍රකර ඇති බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විදේශීය පර්යේෂණාගාරය පරීක්ෂාකර බැලීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු , සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඊයේ (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ...
රේගු නිලධාරින් අකුරට වැඩ කරන්රෙ අකුරට වැඩ කරන්රෙ අකුරට වැඩ කරන්රෙ වෘත්තීය කරුණකට. එහි සෘජු රේශපාලෙයක් ෙැහැ. ඇතැම් ඊනියා වෘත්තීයකයන්රේ වෘත්තීය සමිතියක් රෙන් රේගු නිලධාරීන් ොස්පතා වේජෙය කරන්රන් ෙැහැ. එ වෘත්තීයකයන් රේශපාලෙ පක්‍ෂයක් ෙ රවෙව ෙම් රහාඳයි. එතරකාට ඒරක ජොධිපති අරේක්‍ෂකයා කවුද කියල හිතාගන...
2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (05) පස්වරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව 2019 වසර වෙනුවෙන් වූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4450කි. ඉන් රුපියල් බිලියන 2232ක් මුදලක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන් කර ඇත. අමාත්‍යංශ ස...
රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත් කල බව මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇත. ඉන් අනතුරුව සිය වෘත්තිය සමිති ක්‍රියා මාර්ග අවසන් කළ බව රේගු වෘත්තිය සමිති පවසයි. රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තිය සමිති සතියක පමණ කාලයක සි...
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගෙන තිබේ. අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් මත්ද්‍රව්‍ය සමගින් පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගනු ලැබිය. ඔවුන් අතර මාකඳුරේ මදූෂ් , කෙසෙල්වත්තේ දනුක නමැති පාතාල...
එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණයෙන් දූෂණ විරෝධී අපේක්‌ෂක නයීබ් බුකේල් ජය ගෙන තිබේ. සැන් සැල්වදෝර් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරයා වෙත ඔහු ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනස්‌තුනක් ලබාගෙන තිබේ. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන කාලෝස් කැලේජා ලබා ගෙන ඇත්තේ සියයට තිස්‌දෙකක ඡන්ද ප්‍රමාණයකි. එල් සැල්වදෝරයේ...
අදවන විට ලංකාවේ ප‍්‍රධානතම ප‍්‍රශ්න අතුරින්, ආන්දෝලානාත්මක ප‍්‍රශ්නයක් වී ඇත්තේ නව ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීමය. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, ජනාධිපති බලතල, ඒකීය රාජ්‍ය සංකල්පය, බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවීම සම්බන්ධයෙන් නන් අයුරකින් අදහස් දක්වමින්, මේ දිනවල ව්‍යවස්ථා සං...
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුව හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ප පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළහොත් ඔවුනට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඒ අතර මේ වන විට ජාතික ආණ්ඩුවක් සෑදී...
ආණ්ඩුව පරාජයකි කිරීම සඳහා සියලු වාමවාදී ජාතික ජාතිකවාදී දේශපාලන බලවේග එක් පෙරමුණක් යටතට ගෙනඑන සන්ධානයක් හැදිය යුතු බවත් ඒ තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෞරවයෙන් රැදී සිටිය හැකි තත්ත්වයක් නිර්මාණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි . මාධ්‍ය අමතමින් අදහස් පළකර ...
දෙමළ ඩයස්පෝරාවේ කොටි හිතවාදීන් පිරිසක් ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වී තිබේ. ඒ, එම කාර්යාලය ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධාන කළ උත්සවයක් අතරතුරය. මෙරට දී ඊයේ (04) පැවැත්වුණු 71ක් වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව ලන්ඩන් නුවර පිහිටි ශ...
රේගු වෘත්තීය සමිති සන්ධානය විසින් ගෙන යන වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කර අදට (05 දා) දින හතක් ගතවූවත් මෙතෙක් රජයෙන් ඊට විසඳුමක් නොලැබීම නිසා වෘත්තීය සමිති වඩාත් දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. මෙම වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය සමග එක්වීමට සුරාබදු වෘත්තීය සමිති දාහතරක්, බහලූම් ප‍්‍රවාහ...
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ පාලන බලය හිමි වත්මන් ආණ්ඩුව විසින් මුළු රටම කිසිදු ගැටලූවක් නැති දුප්පත්කමින් තොර ලෝකයේ අංක එකේ දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමෙන් පසුව පී‍්‍රතියෙන් මුසපත්ව සිටින ජනතාව වෙනුවෙන් කරන්නම දෙයක් නැති තැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මෙතෙක් තිබූ ජාතික නිදහ...
අද කොලඹ ගාළු මුවදොරදී පැවති 71 වැනි නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙසේය. 1948 පෙබරවාරි මස 04 වන දා අප දේශයට නිදහස ලැබුණේ අප දේශ හිතෛෂී විරෝධාර නායකයන් දිගුකලක් තිස්සේ විදේශ පාලනයට එරෙහි ව දියත් කළ ජාතික නිදහස ලබා ගැනීමේ සටනේ ප්‍රතිඵලයක් ව...
පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් අද(05) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සියලු පළාත් සභාවල මැතිවරණය එළඹෙන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා...
කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ සිසුවකුට පහර දුන්නේ යැයි ගොනුකල නඩුවක තීන්දුව ලෙස එම විද්‍යාලයේ 55 හැවිරිදි ගුරුවරියකට බරපතල වැඩ සහිත වසර 02 ක සිර දඩුවමක් සමග රුපියල් දස දහසක දඩ මුදලක්ද එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවමක් නියම කොට ඇත්තේය. ඊට අමතරව අගතියට පත් සිසුවාගේ පාර්ශවයට රුපියල් ...
යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ ඉදිරියේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට කරුණු පැහැදිළි කිරීමක් සිදු කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ "අගමැතිතුමා තීරණයක් අරන් තියෙනවා ජාතික ආණ්ඩුවක් බිහි කරන්න.. ඒ අනුව අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම තමයි මග...
ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් රටේ ප‍්‍රශ්න නොවිසඳෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. දේශපාලන පක්‍ෂ හේතුවෙන් රට ක‍්‍රමයෙන් ආපස්සට තල්ලූ වී ඇති බවත් උන්වහන්සේ කීහ. කාදිනල්තුමන් මේ බව සඳහන් කළේ නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ 2 ශුද්ධ වූ ජපමාල දෙව්මැඳුරේ ඊයේ (04 වැනිදා) පැවති ...
වන්නි මෙහෙයුමේදී යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල කරමින් 581 සේනාංකයේ බි‍්‍රගේඩියර් අනුර ගුණවර්ධන, 582 සේනාංකයේ කර්නල් සංජය වනිගසිංහ සහ 583 සේනාංකයේ කර්නල් සංජය බත්සජයා යන නිලධාරීන්ගේ නම් ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. එක්සත් ජාතීන්ගේ උපදේශිකා යස්මිත් සුක...
වත්මන් ආණ්ඩුව කාබන් බද්ද අය කරන ආකාරයට ඉදිරියේදී ඇගෙන් දහඩිය පිටවීමටත් බද්දක් අයකරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ජන හමුවක් අමතමි් ඔහු මේ බව සඳහන් කළේය. “මේ ළඟදී ගැහුවනේ කාබන් බද්දක්. වාහනයේ කාබන් එනවට ගැහුවා කාබන් බද්ද. ළඟදී ගහයි දාඩිය බද්ද. ඇගෙන් දාඩිය එනවා කියලා ඒකත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...