Uncategorized

එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණයෙන් දූෂණ විරෝධී අපේක්‌ෂක නයීබ් බුකේල් ජය ගෙන තිබේ.

සැන් සැල්වදෝර් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරයා වෙත ඔහු ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනස්‌තුනක්‌ ලබාගෙන තිබේ. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන කාලෝස්‌ කැලේජා ලබා ගෙන ඇත්තේ සියයට තිස්‌දෙකක ඡන්ද ප්‍රමාණයකි.

එල් සැල්වදෝරයේ නීතිය අනුව ජනාධිපතිවරණය ජය ගන්නට සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක්‌ අවශ්‍ය වේ.

37 හැවිරිදි නව ජනාධිපතිවරයා ව්‍යාපාරිකයකු වන අතර දූෂණ හා වංචා නැති කරන බවටත් මිනීමැරුම් සිදු කරන පාතාල කල්ලි මර්දනය කරන බවටත් ප්‍රතිඥදී තිබිණි.

එල් සැල්වදෝරය ලොව වැඩිම ඝාතන සිදු වන රටවල් අතරින් එකකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More