රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත් කල බව මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇත.
ඉන් අනතුරුව සිය වෘත්තිය සමිති ක්‍රියා මාර්ග අවසන් කළ බව රේගු වෘත්තිය සමිති පවසයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තිය සමිති සතියක පමණ කාලයක සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...