ආණ්ඩුව පරාජයකි කිරීම සඳහා සියලු වාමවාදී ජාතික ජාතිකවාදී දේශපාලන බලවේග එක් පෙරමුණක් යටතට ගෙනඑන සන්ධානයක් හැදිය යුතු බවත් ඒ තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෞරවයෙන් රැදී සිටිය හැකි තත්ත්වයක් නිර්මාණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි .
මාධ්‍ය අමතමින් අදහස් පළකර ඒ මහතා තව දුරටත් සඳහන් කළේ එවැනි උත්සාහයකට අකුල් හෙලන්නේ රනිල්ට කඩේ යන පිරිසක් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...