දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් මත්ද්‍රව්‍ය සමගින් පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගනු ලැබිය.

ඔවුන් අතර මාකඳුරේ මදූෂ් , කෙසෙල්වත්තේ දනුක නමැති පාතාල සාමාජිකයින් හා ජනප්‍රිය සිංහල ගායකයෙකු ද සිට තිබේ.

මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර නිල් නිවේදනයක් (Blue Notice) නිකුත් කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More