රණවිරුවාට වටින්නේ ජීවිතය නොව ඔහුගේ අභිමානය ඔබත්, එම අභිමානය කෙළෙසන ආකාරයට සිදු කරන අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙසත් හිටපු හමුදාපතිවරු තිදෙනෙක් ජනාධිපතිවරයාගෙන් ඊයේ (20දා) ඉල්ලීමක් කළහ. මෙම ඉල්ලීම කරනු ලැබුවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන්...
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ සාමාජිකයන් පිහිටුවා ගෙන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයට සහාය දීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ ලන්ඩන් නියෝජිතයා හා තවත් තුන් දෙනෙක් මේ දිනවල උතුරට පැමිණ සිටිති. විශාල මුදලක් රැගෙන පැමිණ ඇතැයි කියන මේ නියෝජිතයන් මේ දිනවල සටන්කාමී පක්ෂයේ නියෝජිතයන් ස...
විවිධ මාතෘකා ඔස්සේ පසුගිය දිනවල රත්වෙමින් උණුසුම් වූ පාර්ලිමේන්තුවේ මැතිසබය ඊයේ (20දා) දිනද රත්වූයේ තවත් අලුත් මාතෘකාවක් කරළියට එක්වීමත් සමඟයි. මෙසේ මැතිසබය පමණක් නොව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමද දැඩි උ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග නොකළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය. පොදුජන පෙරමුණට තනිව ...
කොකේන් පානය කරන කැබිනට් ඇමතිලා සිටින බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් කමිටුවක් පත් කර ඇත. අදාල චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වාර්තාවක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීම කමිටුවට පවර...
සෞඛ්‍ය අමාත්‍යවරයා කුමන ප්‍රකාශ සිදුකළ ද ආනයනික කිරිපිටිවල අඩංගු මේදය පරීක්ෂා කිරීම සඳහා මෙරට තුළ නිවැරදි තාක්ෂණයක් නොමැති බව සමස්ථ ලංකා පාරිභෝගික අධිකාරීයේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ලංකා දික්කුඹුර මහතා මේ බව සඳහන් කළේය. ප්‍රධාන වශ...
මේ වන විට ලංකාවේ තිබෙන දූෂිතම ආයතනය බවට කථානායකවරයාගේ නායකත්වයෙන් තිබෙන ව්‍යවස්ථාදායක සභාව පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. මේ වන විට ලංකාවේ තිබෙන දූෂිතම ආයතනය බවට කතානායකවරයාගේ නායකත්වයෙන් තිබෙන ව...
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබද සියළු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා සදහන් කළේය. කොළඹ ස...
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබේ. අද (20) රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. අදාල කමිටුව විස...
මන්නාරම සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි සාම්පලවල වාර්තාව අද(20) උදැසන මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා වෙත භාරදුන් බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවළ සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර ව...
යාපනය පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදකු හට පහරදීම සම්බන්ධයෙන් කෝපායි වැඩබලන ස්ථානාධිපතිවරයා ඊයේ (19) සවස අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. ඊයේ (19) දින යාපනය කොකුවිල් කරුවෙම්පුලම් ප්‍රදේශයේදී නිවසකට ආවා කල්ලියෙන් එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ආවරනය කිරීමට ගිය යාපනය...
රජයේ වැරදි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් 2017 වසරට සාපේක්‍ෂව පසුගිය වසරේදී (2018)මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව ඇඩික් ආයතනය සඳහන් කරයි. පසුගිය වසරේදී ලබාදුන් බදු සහන හේතුවෙන් පසුගිය වසරේදී සමස්ත පිරිමි ජනගහනයෙන් 33%ක් මත්පැන් භාවිත කර තිබෙන බවත්, 26%ක් දුම්වැටි භාවි...
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ගෝඩා බැරලයකට වැටී තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ සුරාබදු පරීක්ෂකවරයෙකි. අදාළ නිලධාරියා උණුසුම් ගෝඩා බැරලයක් තුලට වැටී ඇති බවත්, ඔහුගේ පාද පිලිස්සී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශක...
පාසැල් සිසුන්ට ලබාදෙන සුරක්ෂා රක්ෂණ වැඩ වැඩසටහන පිළිබඳව පසුගිය කාලයේදී විවිධ මත වාද පළ වීම හේතුකොටගෙන ජනාධිපති ලේකම්වරයා විසින් රක්ෂණ සමාගම් සමග ගිවිසුම්ගත වීම තාවකාලිකව අත්හිටුවා ඇත. පසුගිය වසරේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සුරක්ෂා රක්ෂණ ක්‍රමය විදේශීය රක්ෂණ සමාගම ප්‍රතිරක්ෂණය කිරීම නිස...
හපාලන ආණ්ඩුවේ වරින් වර වෙනස් වන බදු ප්‍රතිපත්ති විශේෂයෙන් දේපල වෙළඳාම් සඳහා 15% ක වැට් බදු පැනවීම නිසා දේපල වෙළඳපල සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ තත්වයක් උද්ගත වී ඇති බව පසුගියදා කින්ග්ස්බරි හෝටලයේ දී පැවැත්වූ ලංකා දේපල ප්‍රදර්ශනයේ දී අනාවරණය විය. එහිදී අදහස් දැක්වූ රවී අබේසූරිය මහතා සඳහන් කළේ ඇමරි...
අඟුරුවාතොට පොලිස් වසමේ රෙමුණ අඹගහලන්ද පාරේ නිවසක තනා තිබුණු අනාරක්ෂිත තාප්පයක් අසල්වැසි නිවැසියෙකු මත කඩා වැටීමෙන් එම පුද්ගලයාගේ දෙකකුල උකුල් ප්‍රදේශය බරපතළ ලෙස හානියට පත් විය. අදාල ස්ථානීය පරීක්ෂණය සිදු කළ අඟුරුවාතොට පොලිසිය මෙම සිදුවීම අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පැවති තත්ත්වය පිළිබඳ පි...
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් තමන්ට තවමත් උපදෙස් ලැබී නැති බවද ඔහු පැවසීය. එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව දක්වමින් ඊට අවශ්‍ය පරිදි අමාත්‍ය...
මහරගම ඇරැුව්වල මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ මාකඳුරේ මධුෂ්ගේ තවත් ප‍්‍රධාන පෙළේ ගෝලයකු වන කසුන් දනන්ජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (19 වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 04 වැනි පිටුවට සැකක...
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට කථානායක කරු ජයසූරිය මහතා විසින් දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු කොකේන් භාවිත කරන බවට රන්ජන් රාමනායක ඇමැතිවරයා පසුගිය ...
පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නම සඳහන් කිරීමට අකමැති නියෝජ්‍ය ඇමතිවරයෙකු සඳහන් කරන්නේ ඒ අතින් පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ඉදිර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...