පුවත්
විදේශ පුවත්

විසි වසරක්‌ තිස්‌සේ ඇල්ජිරියාව පාලනය කළ ජනපති අබ්දෙල් අසිස්‌ බවුටෙප්ලිකා සිය ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඔහුගේ ඉල්ලා අස්‌වීම සවනය වූ විගස ඇල්ජිරියානු ජනතාව මාර්ගවලට පිවිස ප්‍රීතිඝෝෂා කළහ. ඇල්ජිරියානු ජනපති ඉල්ලා අස්‌ වූයේ බලවත් හමුදාපතිවරයා ලබාදුන් දුරකථන පණිවුඩයක්‌ නිසාය. තමා ඉල්ලා අස්‌ වූ ...

දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු ද වන අතාවුද සෙනෙවිරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා සාමාජික ධුරයෙන් ඉවත්කර ඇත. මාවනැල්ල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරයා ලෙස ද කෑගල්ල දිස්ත‍්‍රික්කය...

දේශීය පුවත්

‘පල යකෝ යන්න.. පර බල්ලා..’ කියමින් තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය බහුල වී සිටින අවස්ථාවක පැමිණි එම දුරකථන ඇමතුමෙ...

දේශීය පුවත්

ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා මෙරට කිරි ගොවීන්ට බෙදා දීමේ රජයේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමේ මුල් පිටපත අද (04දා) උදේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස එම කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඊයේ (03දා) කොමිසම හමුවේ පෙනී සිටි පී. හ...

ව්‍යාපාරික පුවත්

මේ රජයේ අයහපත් ආර්ථික කළමනාකරණය සහ වංචනික ක‍්‍රියා නිසා පසුගිය වසර හතර තුළදී ප‍්‍රධාන කරුණු හතරක් නිසා පමණක් රුපියල් කෝටි 207300 ක (රු. බිලියන 2073 ක) අතිවිශාල පාඩුවක් රජයට සිදුව ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (03දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කා...

දේශීය පුවත්

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා හොර රහසේම වෙනත් රටකට පලා යෑමේ සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවට තොරතුරු ශී‍්‍ර ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ලැබී ඇත. ඩුබායි රාජ්‍යයේ සිටින මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පාතාල සගයන් පිරිසක් විසින් මෙම සැලසුම සකස් කර ඇති අතර මේ වනවිට එය කි‍්‍රයාවට නංවා...

දේශීය පුවත්

නුගේගොඩ පල්ලිය පාරේ පිහිටා තිබෙන රෝයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) ජාත්‍යන්තර පාසල සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිහිටි ගොඩනැගිල්ල නිතිවිරෝධි අයුරින් පවත්වා ගෙන යන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (03) තීන්දු කරන ලදී. ඒ එම ගොඩනැගිල්ල මාස 03ක් ඇතුලත එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස නියෝගයක්ද පනවමින්ය. ...

දේශීය පුවත්

රැකියා ප්‍රශ්නය විසඳනවා යනු උස නම් සිකුරුටි - මිටි නම් කම්කරු යන්න නොවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද රටේ ප්‍රශ්නය වන්නේ දේශපාලකයින් සිටියාට නායකයින් නොමැති වීම බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නායකයින් යනු වසර ගණනාවක් ඉදිරියට සිතන පුද්ගලයින් විය යුතු බව පැවසූ අමාත්‍යවරයා අපේ රටේ දේශ...

දේශීය පුවත්

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (04දා) වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් හා කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්...

මුහුණු පොතෙන්

විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුමින් සැරසී මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇඳුම් වලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදුකරමින් සිටි බවට චෝදනා කරමින් මහනුවර අලවතුගොඩ සමන් දෙවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් ඊයේ (02) සවස දැඩි විරෝදය...

දේශීය පුවත්

ගම්පොළ සිට උලපනේ දක්වා දිවෙන අතුරු මාර්ගයේ, මරියාවත්ත හන්දියේ සිට මාර්ග කොටස පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය. එම අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. විරෝධතාව අතරවාරයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේ ය. එම වීඩියෝ...

දේශීය පුවත්

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. මේ වනවිට පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇත. පොලීසිය සඳහන් කළේ, බත්තරමුල්ල, රාජගිරිය හා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් ...

දේශීය පුවත්

පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජය වූ අමාත්‍යංශ වැයශීර්ෂ වෙනුවෙන් රුපියල් බිලියන 287කට වැඩි පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ දෙක ...

දේශීය පුවත්

අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඊයේ (02) පැවති සාකච්ඡාවේදීත් අවසන් තීන්දුවක් නොමැතිව අවසන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අයවැය ඡන්ද විමසීම පිළිබඳව අවසන් ත...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව ආර්ථිකමය හා යුදමය වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට යටත් කෙරෙන ගිවිසුමක් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) නැමති ආයතනයත් සමඟ එළඹෙන මැයි මාසයේදී අත්සන් තැබීමට නියමිතව ඇති බවත් රටට අහිතකර එම ගිවිසුම අත්සන් තැබීම නතර කිරීමට කළ හැකි සියල්ල ජනතාව සමඟ එක්ව සිදුකිරීමට සූදානම් බවත් ජානිපෙ නායක, වි...

දේශීය පුවත්

බි‍්‍රතාන්‍යයන් ශ‍්‍රී ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් පුරාවස්තු ආපසු දෙන ලෙස ඉල්ලමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බි‍්‍රතාන්‍ය රජයට එරෙහිව නඩුවක් ගොනු කර ඇත. මෙම නඩුව සඳහා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකික නීතිවේදිනියක් හා රාජ නීතිඥවරු දෙදෙනෙක් ප...

දේශීය පුවත්

ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව...

දේශීය පුවත්

ලබන 09 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් ඊයේ (02) මෙම නියෝගය නිකුත් කර තිබේ. විදුලි කප්පාදුවට අදාල වාර්තා මහජන උපයෝගීතා කොමිසමට ලබා නොදුන් බව පවසමින් මහජන උපයෝගීතා කො...

දේශීය පුවත්

ජාතික ආණ්ඩු යෝජනාවක් යළි ආවොත් එය පක්ෂය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. කවුරු මොන ප‍්‍රකාශ කළත් ජාතික ආණ්ඩු ගැන කිසිදු යෝජනාවක් පක්ෂයට ඉදිරිපත්ව නැති බවද පක්ෂයෙන් එවැනි යෝජනාවක් පිටට ඉදිර...

දේශීය පුවත්

ධීවර අමාත්‍යංශයේ ආයතන පහක් සමඟ කැබිනට් නොවන අමාත්‍යාංශයක් ලබාදෙන මෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බවත් එම තනතුර නොලැබුණොත් තමා ඉල්ලා අස්වන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පැවසිය. ධීවර රාජ ඇමති දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (02) හලාවත කන්ජුක්කුලිය විදුහලේ තාක්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More