විදේශ පුවත්

විසි වසරක්‌ තිස්‌සේ ඇල්ජිරියාව පාලනය කළ ජනපති අබ්දෙල් අසිස්‌ බවුටෙප්ලිකා සිය ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඔහුගේ ඉල්ලා අස්‌වීම සවනය වූ විගස ඇල්ජිරියානු ජනතාව මාර්ගවලට පිවිස ප්‍රීතිඝෝෂා කළහ.

ඇල්ජිරියානු ජනපති ඉල්ලා අස්‌ වූයේ බලවත් හමුදාපතිවරයා ලබාදුන් දුරකථන පණිවුඩයක්‌ නිසාය.

තමා ඉල්ලා අස්‌ වූ බව ජනපති අබ්දෙල් අසිස්‌ එරට ව්‍යවස්‌ථාදායක සභාවට දන්වා තිබේ.

හිටපු ඇල්ජිරියානු ජනපති යටතේ රට තුළ දූෂණ ක්‍රියා රැසක්‌ සිදු වී තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More