දේශීය පුවත්

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
මේ වනවිට පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇත.

පොලීසිය සඳහන් කළේ, බත්තරමුල්ල, රාජගිරිය හා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි.

2000 කට අධික සිසුන් පිරිසක් මෙම විරෝධතාවට සහභාගී වී සිටින බව පොලීසිය සඳහන් කළේ ය.

BREAKING NEWS

Gepostet von Newsfirst.lk am Mittwoch, 3. April 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More