දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු ද වන අතාවුද සෙනෙවිරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා සාමාජික ධුරයෙන් ඉවත්කර ඇත.

මාවනැල්ල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරයා ලෙස ද කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ දිස්ත‍්‍රික් නායකයා ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කළ අතාවුද සෙනෙවිරත්න මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග‍්‍රහණය කරා ගෙන යෑමට කැප වී කටයුතු කළේය.

මේ පිළිබඳව අතාවුද සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් තමා මධ්‍යම කාරක සභා සාමාජික ධුරයෙන් ඉවත් කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More