දේශීය පුවත්

රැකියා ප්‍රශ්නය විසඳනවා යනු උස නම් සිකුරුටි – මිටි නම් කම්කරු යන්න නොවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද රටේ ප්‍රශ්නය වන්නේ දේශපාලකයින් සිටියාට නායකයින් නොමැති වීම බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නායකයින් යනු වසර ගණනාවක් ඉදිරියට සිතන පුද්ගලයින් විය යුතු බව පැවසූ අමාත්‍යවරයා අපේ රටේ දේශපාලනය හැඩගැසී ඇත්තේ මවගෙන් පියාගෙන් උරුම වන දේශපාලනයෙන් ඉදිරියට යාම මිස සහජ හැකියාවෙන් ඉදිරියට යාම නොවන බවත් සඳහන් කළේය.

මෙකී උස නම් සිකුරුටි – මිටි නම් කම්කරු ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද්දකි. රවී – සජිත් ගැටුම ද කලක පටන් පවතින්නකි.



One thought on “රැකියා ප්‍රශ්නය විසඳනවා කියන්නේ උස නම් සිකුරුටි මිටි නම් කම්කරු නෙවෙයි – රවීගෙන් පුල් පහරක්”

  1. සජිත්ට කියන්න තියෙන්නේ පාමන්කඩ කියන්නේ අලිමංකඩ වත් මැදවච්චිය කියන්නේ කිලිනොච්චියවත් නෙමෙයි කියල.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More