පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජය වූ අමාත්‍යංශ වැයශීර්ෂ වෙනුවෙන් රුපියල් බිලියන 287කට වැඩි පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ දෙක ඉකුත් 28 වැනිදා පැවැති පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය ඡන්ද විමසීමේදී විපක්ෂය විසින් පරාජය කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...